තවත් ටොයි පචයක් අතේ මාට්ටු
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස අරලිහගහ මන්දියේදී උදැසන ආහාර වේලක් සඳහා රුපියල් ලක්ෂ 94ක් වියදම් කර ඇති බව එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාර මහතා විසින් කියා සිටියේය.
ඔහු ඒ සඳහා හිල්ටන් හෝටලයේ බිල්පතක්ද ඉදිරිපත් කල අතර එහි දැක්වෙන්නේ මෙරට පැවති පොදු රාජ්ය මණ්ඩලීය රාජ්ය නායක සමුළුව පැවති දා අදැසන ආහාර සැපයිමේ බිලයි.
1600 ටොයියන්ගේ පචය
copy ,පේස්ට් අනාථයෝ