තවත් ටොයි පචයක් අතේ මාට්ටු

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    තවත් ටොයි පචයක් අතේ මාට්ටු

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඇතුළු පිරිස අරලිහගහ මන්දියේදී උදැසන ආහාර වේලක් සඳහා රුපියල් ලක්‍ෂ 94ක් වියදම් කර ඇති බව එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා විසින් කියා සිටියේය.
    ඔහු ඒ සඳහා හිල්ටන් හෝටලයේ බිල්පතක්ද ඉදිරිපත් කල අතර එහි දැක්වෙන්නේ මෙරට පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පැවති දා අදැසන ආහාර සැපයිමේ බිලයි.


    dbuwnDD.jpg


    1600 ටොයියන්ගේ පචය
    copy ,පේස්ට් අනාථයෝ
     
    • Like
    Reactions: sdrider

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ඕකුන් ජන්දෙට කලින් ඉඳලම මේ වෙනකන් කිව්වෙ බොරු තමා. ඒකනෙ ඕකට පච පාලනෙ කියන්නෙ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ වගේ මෝඩ ආතල් වලින් ආයෙ ජනතාව රවට්ටන්න බැරිවෙයි. ආණ්ඩුව අරන් වැඩක් කරානම් මහින්ද භීතිකාව ඇතිවෙන්නෙ නැ..
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ වගේ මෝඩ ආතල් වලින් ආයෙ ජනතාව රවට්ටන්න බැරිවෙයි. ආණ්ඩුව අරන් වැඩක් කරානම් මහින්ද භීතිකාව ඇතිවෙන්නෙ නැ..
    :yes::yes: