තවත් තරුණයෙක් වේයන්ගොඩදි දුම්රියෙන් ඇද ව
තවත් තරුණයෙක් වේයන්ගොඩදි දුම්රියෙන් ඇද වැටෙයි....
උසස් පෙළ පාසැල් සිසුවෙක් කොළඹ සිට හැටන් බලා දාවනය වුන දුම්රියක හිණ්දෙණිය පට්ටිගොඩ අතරතුර පා පුවරුවේ ගමන් කරමින් සිටින අවස්ථාවේ දුම්රිය පා පුවරුවේන් ඇදවැටිමෙන් අනතුර සිදුවි ඇත අතර, ප්රදෙශවාසින් විසින් ඔහුව වතුපිට රොහල වෙත අතුලත් කර තිබේ. තවද ඔහුගේ තත්වය බරපතල බව රොහල් අරංචි මාර්ග පවසයි.
http://www.newsfirst.lk/sinhala-news/?view=news_more&id=6430#