තවත් තරුණයෙක් වේයන්ගොඩදි දුම්රියෙන් ඇද &#3520

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
තවත් තරුණයෙක් වේයන්ගොඩදි දුම්රියෙන් ඇද &#3520

තවත් තරුණයෙක් වේයන්ගොඩදි දුම්රියෙන් ඇද වැටෙයි....

උසස් පෙළ පාසැල් සිසුවෙක් කොළඹ සිට හැටන් බලා දාවනය වුන දුම්රියක හිණ්දෙණිය පට්ටිගොඩ අතරතුර පා පුවරුවේ ගමන් කරමින් සිටින අවස්ථාවේ දුම්රිය පා පුවරුවේන් ඇදවැටිමෙන් අනතුර සිදුවි ඇත අතර, ප්‍රදෙශවාසින් විසින් ඔහුව වතුපිට රොහල වෙත අතුලත් කර ති‍බේ. තවද ඔහුගේ තත්වය බරපතල බව රොහල් අරංචි මාර්ග පවසයි.

http://www.newsfirst.lk/sinhala-news/?view=news_more&id=6430#
 

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
පව් බං...‍එක අනතුරක් වෙලා තියෙද්දිත් දැනුවත් වෙන්න ඔනේ විශෙෂයෙන්ම පසැල් සිසුන්.දුම්රිය විතරක් නෙවෙයි බස් එකක වුනත් ඔය අනතුර වෙන්න පුළුවන්......

එ තරුණය‍ට ඉක්මනින් සුවපත් වෙන්න කියලා අපි ප්‍රර්ථාන කරමු.........
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මටසිරි.. යකෝ මුන් මක් කරනවද මන්දා.. මිනිස්සු මරන්න ඕනකමින් මේවා කරනවද..? ඇයි මේවා හරියට නඩත්තු කරන්න බැරි..? කවුද මේවට වගකියන්නේ..? අහවල් බලධාරීන්ගෙ අහවල් එකට හෙන ගහපිය.. :angry::angry:

    තවත් අසරණය ජීවිතයක් ඉවරයි.. :(:(:(
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    පාපුවරුව තියෙන්නේ ගමන යන්න නෙවෙයි කියන එක තේරුම් ගත්ත නම් අද මේ අනතුර වෙන්නේ නෑ...
    අපරාදේ තරුණ ජිවිත..
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ඔව් බන් දැන් බරපතලයි කියලා තමයි කියන්නේ....
    ඉක්මනින්ම සුවපත් වෙන්න කියලා අපි ප්‍රර්ථාන කරමු...........

    :(:( :growl::growl: