මෝඩ හරක් බන්.
තෙල් පෝලින් නිසා පාරේ පට්ට ට්රැෆික් අපරාදේ.
සතියක් පෙට්රල් දෙන්නේ නෑ කියලා බස් වලට හුරු කලානම් පුකුවන් හැම එකාම ගෙදර් ඉදන් වැඩ දානවා. ඉස්කෝල අනිවා ඔන්ලයින් කරන්න ඔනේ මාසයක්වත්.
පස්සෙ රෑ 8 ඉදන්. උදේ 5 වෙනක්න් විතරක් පොඩිවාහන වලට තෙල් දෙන්න ඔනේ බස් ලොරි වලට අනිත් වෙලාවට මොකද ආර්තිකේ වැඩි හර්යක් ඩීසල් මත නිසා.
( ගිය සතියේ පාන්දර ගියා ඒජත් ආතල් වෙලාවට එදා වැස්සේ නෑ..)
අපේ උන්ගේ කවදත් අවල තියෙන්නේ මැනේජ් කරගන්න බැරිකමේ.