තවත් තෙල් පුච්චමු

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේ පොන්නයන්ට තෙල් ගේන්න බැරිනං අඩුගානෙ ඉස්කෝල නවත්තලා ඔන්ලයින් උගන්නන්න පටන් ගන්න ඕනෙ. පුලුවන් එවුන්ට wfh කරන්න පටන් ගන්න ඕනෙ. මෙලෝ ලබ්බක් හිතලා කරන්න බැරි උපන්ගෙයි මෝඩයෝ ටිකක් රට පාලනේ කරන්නෙ.
     
    • Like
    Reactions: TonyMontana83

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,760
    113
    මෝඩ හරක් බන්.
    තෙල් පෝලින් නිසා පාරේ පට්ට ට්‍රැෆික් අපරාදේ.
    සතියක් පෙට්‍රල් දෙන්නේ නෑ කියලා බස් වලට හුරු කලානම් පුකුවන් හැම එකාම ගෙදර් ඉදන් වැඩ දානවා. ඉස්කෝල අනිවා ඔන්ලයින් කරන්න ඔනේ මාසයක්වත්.
    පස්සෙ රෑ 8 ඉදන්. උදේ 5 වෙනක්න් විතරක් පොඩිවාහන වලට තෙල් දෙන්න ඔනේ බස් ලොරි වලට අනිත් වෙලාවට මොකද ආර්තිකේ වැඩි හර්‍යක් ඩීසල් මත නිසා.
    ( ගිය සතියේ පාන්දර ගියා ඒජත් ආතල් වෙලාවට එදා වැස්සේ නෑ..)
    අපේ උන්ගේ කවදත් අවල තියෙන්නේ මැනේජ් කරගන්න බැරිකමේ.
     
    • Like
    Reactions: Knowledge hub

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ පොන්නයන්ට තෙල් ගේන්න බැරිනං අඩුගානෙ ඉස්කෝල නවත්තලා ඔන්ලයින් උගන්නන්න පටන් ගන්න ඕනෙ. පුලුවන් එවුන්ට wfh කරන්න පටන් ගන්න ඕනෙ. මෙලෝ ලබ්බක් හිතලා කරන්න බැරි උපන්ගෙයි මෝඩයෝ ටිකක් රට පාලනේ කරන්නෙ.
    බය වෙන්න එපා 19 පස්සේ තෙල් දෙයි ලස්සනට පෙන විදිහට.