තවත් දරුවෙක් මරුවා ගෙනගිහින්
කොටකෙතනේ මව දරකපන්න ගිය අතරේ දරුවා මරුවා ගෙනගිහින්
කහවත්ත කොටකෙතන අබිරහස් ලෙස කාන්තාවන් රැසක් කුරිරු ලෙස මරා දැමුණු ගම්මානයකි. අපරාධකරුවන් කවුදැයි හරිහැටි මෙතෙක් අනාවරණය වී ඇත්තේද නැත. ඒ නිසාම මෙය අදෘශ්යමාන බලවේගයකින් සිදුවන්නැකැයි පැවසුණු අවස්ථාද විය. ඒ කෙසේ වෙතත් කොටකෙතන ගම්මානයේ බිළිඳෙකු ඇළකට වැටී මියගිය පුවතක් වාර්තාවනවා.
මෙසේ මියගෙස් ඇත්තේ අවුරුදු 1 1/2 දරුවකි. ඊයේ (24) උදේ මව දර කැපීමට ගිය අතර දරුවා ඇළට වැටී ඇතැයි පොලිසිය පවසනවා.
දරුවා තම නිවසට යාබදව පිහිටි කොටකෙතන ඇළට පැමිණ ඇතැයි පරීක්ෂණවලදී හෙළිවී තිබේ. ඔහු ඇළ දෙසට යනු කිසිවකු දැක නැති අතර දරුවා අතුරුදන් වීම ගැන සොයා බලද්දි ඔහුගේ සිරුර නිවස ආසන්නයේ සිට මීටර් 50ක් දුරින් තිබියදී හමුවිය.
මියගිය දරුවා අසල්වාසී නිවෙසක වෙනත් ළමයකු ළඟ තබා මව දරා කැඩීමට ගොස් තිබූ බවයි කහවත්ත මූලික රෝහලේ පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය වූයේ.
මෙනවද බන් මේ අමමල කියන ගෑනු කරන්නේ ..මේ වෙච්ච හැම දේම වලක්වා ගන්න තිබ්බ දරුවොන්ගේ ආරක්ෂාව මව්පියෝ සැලසුවසනම්