හෝමාගම දියගම ජාත්‍යන්තර ක්‍රීඩාංගනයෙන් මහින්ද රාජපක්ෂ නාමය ඉවත් කිරීමට කටයුතු කරන බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සඳහන් කරයි. එම ක්‍රීඩා සංකීර්ණයේදී පැවති මාධ්‍ය හමුවක් ඔහු පැවසුනේ මෙය ඉදිකිරීම සඳහා විශාල වශයෙන් මුදල්...