තවත් දැවෙන ගැටලුවකට විසඳුම් -

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    හෝමාගම දියගම ජාත්‍යන්තර ක්‍රීඩාංගනයෙන් මහින්ද රාජපක්ෂ නාමය ඉවත් කිරීමට කටයුතු කරන බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සඳහන් කරයි.​

    එම ක්‍රීඩා සංකීර්ණයේදී පැවති මාධ්‍ය හමුවක් ඔහු පැවසුනේ මෙය ඉදිකිරීම සඳහා විශාල වශයෙන් මුදල් නාස්ති කර ඇති බවත් අද වන විට එම සංකීර්ණය දැඩි ලෙස අබලන් තත්ත්වය පවතින බවත්ය.​

    එනිසා පෞද්ගලික අංශයේ ආයෝජකයන් හා එක්ව ක්‍රීඩා සංකීර්ණය වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බැවින් මහින්ද රාජපක්ෂ නමින් කිසිදු ආයෝජකයකු එය පවත්වාගෙන යාමට මුදල් ආයෝජනය නොකරනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.​

     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    මහින්ද රාජපක්ෂ නමින් කිසිදු ආයෝජකයකු එය පවත්වාගෙන යාමට මුදල් ආයෝජනය නොකරනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.​


    pal horekge project maintain karanne kawuda ithin
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,071
    113
    tracing Geo-location.. ... ...
    බෝඩ් ගලවන්න, බෝඩ් සුද්ද කරන්න, පුක හෝදන්න වගේ වැඩ තියනවානම් ජෙබයි සහෝදරයෙක් හොයාගන්න.. උන්ට ඒව පුරුදුයි..
     

    Similar threads