මරු. තාත්තල කැමති දුවලට අම්මලා කැමති පුතාලට.![]()

මේක ඇත්ත. මගේ වයිගෙ තාත්තට කෙල්ලො 4යි කොල්ලො 1යි. කෙල්ලො ටික විතරයි තාත්ත ගැන බලන්නෙ කොල්ල ගෙදරින් සල්ලි ගන්නව විතරයි වගේ වගක් නෑ උට දෙමවුපියන්ට බෙහෙත් ටිකක්වත් ගෙනල්ල දෙන්න. තාත්ත අම්මට කෙල්ලොම හම්බෙනකොට ඉස්සර බැනලත් තියෙනවලු අන්තිමට hospital එකට ගිහිල්ලත් නෑ කෙල්ලො හම්බෙනව කියල. හැබැයි දැන් දුක් වෙනව කෙල්ලො විතරයි එයාට බලන්නෙ කෙල්ලොන්ට එහෙම සලකපු එක වැරදී කියලා.Welcome to the world, little princess! Congratulations machan. As far as I know, daughters take care of their parents better than sons.
Keep an eye on them until their daughters get married. Usually, they ignore commitments to their parents as they start a new life with a partner. It's not the same for sons.![]()
මේක ඇත්ත. මගේ වයිගෙ තාත්තට කෙල්ලො 4යි කොල්ලො 1යි. කෙල්ලො ටික විතරයි තාත්ත ගැන බලන්නෙ කොල්ල ගෙදරින් සල්ලි ගන්නව විතරයි වගේ වගක් නෑ උට දෙමවුපියන්ට බෙහෙත් ටිකක්වත් ගෙනල්ල දෙන්න. තාත්ත අම්මට කෙල්ලොම හම්බෙනකොට ඉස්සර බැනලත් තියෙනවලු අන්තිමට hospital එකට ගිහිල්ලත් නෑ කෙල්ලො හම්බෙනව කියල. හැබැයි දැන් දුක් වෙනව කෙල්ලො විතරයි එයාට බලන්නෙ කෙල්ලොන්ට එහෙම සලකපු එක වැරදී කියලා.
Aparade umbe amma umbawa podi kaale pansalakata pooja kala nan ganayonta umbata gal kapa kapa puka pala pala sape inna tibba.පිරිමි ලමයෙක් නැති අඩුවනම් ලොකුවටන දැනෙයි ඉස්සරහට... එක ලමයෙක් විකුනලා තව ලමයෙක් හදලා බලන්න.
මැදපෙරදිග පොන්නයට රිදිල.europe visa ගහගන්න කල්පනාව ඒ උනාට මනසින් ඉන්නෙ ඉන්දියාවේ![]()
![]()
දෙන්නෙක් ඉන්නව නම් ඊලඟ එකත් කෙල්ලෙක් වෙන්ඩ වැඩි ඉඩක් තියනවා. දෙන්නගෙ Age gap එක කීයද?ඊයේ scan එක කරා. ආයෙත් දුවෙක්.
දුවලා දෙන්නෙක් ඉන්න එවුන්ගේ අදහස් මොනවද?
Welcome to the world, little princess! Congratulations machan. As far as I know, daughters take care of their parents better than sons.
ඇත්තටම මට වැඩිය wife ට තමයී ලමයි ඕන වුණේ. හැබැයි පොඩි එකී හම්බුනා ට පස්සෙ තේරෙන්නේ දෙමාපියන්ට අපි ගැන දැනෙන ආදරේ, සංසාර බන්ධන තමයී, ඒත් මම සැහෙන්න mature වුණා, සමහර දේවල් තේරුණා දුවෙක් ලැබුණට පස්සේ.Congratulations.
ළමයෙක් හදන්න ඔයාගේ motivation එක මොකද්ද ? Purpose එක ?
ස්තූතියි, එහෙම කරන්න වෙනවා දැන්සුභ පැතු මචන්.![]()
මටත් දුවලා දෙන්නෙක් ඉන්නේ. මේ හොඳටම ඇති.
කොල්ලෝ හරි කෙල්ලෝ හරි අව්ලක් නෑ හොඳට දරුවොන්ට උගන්නපන්. පුළුවන් උපරිමයටම උගන්නපන්.
අනික් දේ පොඩි කාලේ ඉඳලම මේ සමාජේ ගැන මිනිස්සු ගැන කියලා දීපන් කොහොමද මේ නානාප්රකාර මිනිස්සු එක්ක ගැටෙන්නේ ජීවත් වෙන්නේ කියලා.
එච්චරයි.
3 years elder one, now 22 weeks into pregnancyදෙන්නෙක් ඉන්නව නම් ඊලඟ එකත් කෙල්ලෙක් වෙන්ඩ වැඩි ඉඩක් තියනවා. දෙන්නගෙ Age gap එක කීයද?
I think what I can give them is the good environment to grow, adequate money and opportunities. Hope they'll have my IQ.Apart from being thrilled of having kids get ready for a life long commitment of finding money and dowry for your kids... good luck. This is the reality of most Sri Lankan parents. You will have to push back your hobbies and leisure activities and start looking after them like taking them to classes or even school.
3 years elder one, now 22 weeks into pregnancy
------ Post added on Jul 25, 2024 at 2:56 PM

සමාජ රෝගී කලලෙකින් බිහිවුන එකෙකි උබpala pala ubala thamayi niyama
SMAJA pilila
ඔව් පොඩිකාලෙදි කරදර උනාට ලොකු වුනාම තමා අගේ තේරෙන්නෙ, අනික මේකෙ ලොකුවටම ළමයි හදන්න එපා බදින්න එපා කියන කෙනාටත් කෙල්ලොම දෙන්නෙක් ඉන්නෙ !ළමයි පහක් වත් හදන්න, හම්බයන්ට ජාතක වෙච්ච උන් කියන උපත් පාලන වලට අහුවෙන්න එපා.