තවත් දුවෙක්

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,201
    113
    කොච්චර හොදද බං. දුවලා තමයි තාත්තලට වැඩියෙන් ආදරේ. මේ ත්‍රෙඩ් එක දාපු එකා අම්මා නෙවෙයි තාත්තා නම් සතුට ඩබල් වෙන්න ඕනේ. අම්මා උනත් දුවෙක් එපා කියන්නෙ නෑ.
     
    • Love
    Reactions: mesua90

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මරු. තාත්තල කැමති දුවලට අම්මලා කැමති පුතාලට. 🙂
    :yes: :love:
    Welcome to the world, little princess! Congratulations machan. As far as I know, daughters take care of their parents better than sons.
    මේක ඇත්ත. මගේ වයිගෙ තාත්තට කෙල්ලො 4යි කොල්ලො 1යි. කෙල්ලො ටික විතරයි තාත්ත ගැන බලන්නෙ කොල්ල ගෙදරින් සල්ලි ගන්නව විතරයි වගේ වගක් නෑ උට දෙමවුපියන්ට බෙහෙත් ටිකක්වත් ගෙනල්ල දෙන්න. තාත්ත අම්මට කෙල්ලොම හම්බෙනකොට ඉස්සර බැනලත් තියෙනවලු අන්තිමට hospital එකට ගිහිල්ලත් නෑ කෙල්ලො හම්බෙනව කියල. හැබැයි දැන් දුක් වෙනව කෙල්ලො විතරයි එයාට බලන්නෙ කෙල්ලොන්ට එහෙම සලකපු එක වැරදී කියලා.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    :yes: :love:

    මේක ඇත්ත. මගේ වයිගෙ තාත්තට කෙල්ලො 4යි කොල්ලො 1යි. කෙල්ලො ටික විතරයි තාත්ත ගැන බලන්නෙ කොල්ල ගෙදරින් සල්ලි ගන්නව විතරයි වගේ වගක් නෑ උට දෙමවුපියන්ට බෙහෙත් ටිකක්වත් ගෙනල්ල දෙන්න. තාත්ත අම්මට කෙල්ලොම හම්බෙනකොට ඉස්සර බැනලත් තියෙනවලු අන්තිමට hospital එකට ගිහිල්ලත් නෑ කෙල්ලො හම්බෙනව කියල. හැබැයි දැන් දුක් වෙනව කෙල්ලො විතරයි එයාට බලන්නෙ කෙල්ලොන්ට එහෙම සලකපු එක වැරදී කියලා.
    Keep an eye on them until their daughters get married. Usually, they ignore commitments to their parents as they start a new life with a partner. It's not the same for sons.
     
    • Like
    Reactions: SLhuman

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,664
    16,880
    113
    පිරිමි ලමයෙක් නැති අඩුවනම් ලොකුවටන දැනෙයි ඉස්සරහට... එක ලමයෙක් විකුනලා තව ලමයෙක් හදලා බලන්න.
    Aparade umbe amma umbawa podi kaale pansalakata pooja kala nan ganayonta umbata gal kapa kapa puka pala pala sape inna tibba.
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,868
    1,296
    113
    ඊයේ scan එක කරා. ආයෙත් දුවෙක්.
    දුවලා දෙන්නෙක් ඉන්න එවුන්ගේ අදහස් මොනවද?
    දෙන්නෙක් ඉන්නව නම් ඊලඟ එකත් කෙල්ලෙක් වෙන්ඩ වැඩි ඉඩක් තියනවා. දෙන්නගෙ Age gap එක කීයද?
     
    • Like
    Reactions: mesua90

    signshop

    Well-known member
  • May 30, 2011
    12,161
    8,865
    113
    Dubai
    සුභ පැතු මචන්. :love: :love:
    මටත් දුවලා දෙන්නෙක් ඉන්නේ. මේ හොඳටම ඇති.
    කොල්ලෝ හරි කෙල්ලෝ හරි අව්ලක් නෑ හොඳට දරුවොන්ට උගන්නපන්. පුළුවන් උපරිමයටම උගන්නපන්.
    අනික් දේ පොඩි කාලේ ඉඳලම මේ සමාජේ ගැන මිනිස්සු ගැන කියලා දීපන් කොහොමද මේ නානාප්‍රකාර මිනිස්සු එක්ක ගැටෙන්නේ ජීවත් වෙන්නේ කියලා.
    එච්චරයි.
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    Congratulations.

    ළමයෙක් හදන්න ඔයාගේ motivation එක මොකද්ද ? Purpose එක ?
    ඇත්තටම මට වැඩිය wife ට තමයී ලමයි ඕන වුණේ. හැබැයි පොඩි එකී හම්බුනා ට පස්සෙ තේරෙන්නේ දෙමාපියන්ට අපි ගැන දැනෙන ආදරේ, සංසාර බන්ධන තමයී, ඒත් මම සැහෙන්න mature වුණා, සමහර දේවල් තේරුණා දුවෙක් ලැබුණට පස්සේ.
    දෙවැනි pregnancy එක නම් පොඩි එකාට sibling කෙනෙක් ඕන නිසා.

    Wish කරපු හැමොටම ස්තූතියි.
    ------ Post added on Jul 25, 2024 at 2:55 PM

    සුභ පැතු මචන්. :love: :love:
    මටත් දුවලා දෙන්නෙක් ඉන්නේ. මේ හොඳටම ඇති.
    කොල්ලෝ හරි කෙල්ලෝ හරි අව්ලක් නෑ හොඳට දරුවොන්ට උගන්නපන්. පුළුවන් උපරිමයටම උගන්නපන්.
    අනික් දේ පොඩි කාලේ ඉඳලම මේ සමාජේ ගැන මිනිස්සු ගැන කියලා දීපන් කොහොමද මේ නානාප්‍රකාර මිනිස්සු එක්ක ගැටෙන්නේ ජීවත් වෙන්නේ කියලා.
    එච්චරයි.
    ස්තූතියි, එහෙම කරන්න වෙනවා දැන් 🙂
    ------ Post added on Jul 25, 2024 at 2:55 PM

    දෙන්නෙක් ඉන්නව නම් ඊලඟ එකත් කෙල්ලෙක් වෙන්ඩ වැඩි ඉඩක් තියනවා. දෙන්නගෙ Age gap එක කීයද?
    3 years elder one, now 22 weeks into pregnancy
    ------ Post added on Jul 25, 2024 at 2:56 PM

    Apart from being thrilled of having kids get ready for a life long commitment of finding money and dowry for your kids... good luck. This is the reality of most Sri Lankan parents. You will have to push back your hobbies and leisure activities and start looking after them like taking them to classes or even school.
    I think what I can give them is the good environment to grow, adequate money and opportunities. Hope they'll have my IQ.
    ------ Post added on Jul 25, 2024 at 2:58 PM
     
    • Like
    Reactions: nanopro

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,558
    10,118
    113
    ළමයි පහක් වත් හදන්න, හම්බයන්ට ජාතක වෙච්ච උන් කියන උපත් පාලන වලට අහුවෙන්න එපා.
    ඔව් පොඩිකාලෙදි කරදර උනාට ලොකු වුනාම තමා අගේ තේරෙන්නෙ, අනික මේකෙ ලොකුවටම ළමයි හදන්න එපා බදින්න එපා කියන කෙනාටත් කෙල්ලොම දෙන්නෙක් ඉන්නෙ !
     
    • Like
    Reactions: lankalk and mesua90