තවත් ප්‍රශණයක්

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    තවත් ප්‍රශණයක්


    ඇත්තටම මේක අහන්නෙ මට පැටලැවිල නිසා... ලංකාවට බුදු දහම ගෙනාවෙ අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ විසින්නෙ...
    එතකොට බුදුන් ලංකාවට එක්වරක් නෙමෙයි තුන්වරක්ම වැඩියෙ විජයාගමනයටත් පෙර... ඒතකොට බුදුන් තුන්වරක් වැඩලත් මේරටේ මහින්දාගමනය වෙනවකම් බුද්ධධර්මය ස්ථාපනය උනේ නැද්ද?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,218
    113
    Gotland
    බුදුහාමුදුරුවෝ ආවට බුද්ධාගම බලෙන් අපිට පැටෙව්වේ නෑ නේ. ඕනා නං ගන්න කියන්න ඇති.

    මිහිදු හාමුදුරුවන්ව අසෝක එව්වේ බලෙන්ම ආගම පටවන්න. ඒක ඩිප්ලෝමටික් මිෂන් එකක්.
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    බුදුහාමුදුරුවෝ ආවට බුද්ධාගම බලෙන් අපිට පැටෙව්වේ නෑ නේ. ඕනා නං ගන්න කියන්න ඇති.

    මිහිදු හාමුදුරුවන්ව අසෝක එව්වේ බලෙන්ම ආගම පටවන්න. ඒක ඩිප්ලෝමටික් මිෂන් එකක්.
    :yes::yes::yes:
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,387
    113
    Thibuna bn, mahidu hamuduruwo awilla, rajathuma buddama welada gaththama thama lankawa watema pathurunee. Raajya anugrahaya labunu nisa
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බුදුහාමුදුරුවෝ ආවා ආපු වැඩේ කරා ගියා මිසක් මෙහෙ පදිංචි වෙලා ධර්මය ප්‍රචාරය කරේ නෑ නෙව. දැන් පාප් වහන්සේත් ලංකාවට ආවනේ ලඟදි :yes: එහෙමයි කියල ලංකාවේ මිනිස්සු ඔක්කොම ක්‍රිස්තියානි උනේ නෑනේ :yes: ඒ වගේ තමා මම හිතන්නෙ.
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0


    නට් ලූස් කේස් එකක්. මීවනපලානේ පචොරිස්ටම ගැළපෙනවා:

    මා සතු ධර්ම ඥාණයට අනුව උන්වහන්සේගේ මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දකිමි.


    නමුත් පසු කාලයේදී බුදුරජාණන් වහන්සේද යම් ආකාරයක පරිණත භාවයකට පත්ව සිටි නිසා උන්වහන්සේ සෑම විටම පාහේ දේශනා කලේ ධ්‍යාන වලින් තොරව නිවන ලබා ගත හැකි මාර්ගය වන සතර සතිපට්ඨානයයි.


    වහරක හිමි අනිච්ච දුක්ක අනත්ත සහ වෙනත් ධර්ම කරුණු මතු කර දේශනා කල නමුත් මගඵල ලැබීමට තරම් ප්‍රමානවත් ධර්මයක් දේශනා කිරීමට උන්වහන්සේට නොහැකි උනා.එසේ වූයේ උන්වහන්සේ ධ්‍යාන අභිඥ්ඥා සහිතව යම් ධර්ම දැනුමක් ලබා සිටි නමුත් කිසිම මගඵලයකට පත් වී නොසිටි නිසයි.වහරක හිමි ගෞතම බුද්ධ කාලයේදී එදා කුරුරට පාලකයා වූ සමන රජුට අයත් ගව පට්ටියක ගවයකු ලෙස උපත ලබා සිටි නිසා ( ඒ බව වහරක හිමියන්ද පිලිගෙන තිබෙනවා ) බුදුන්ගෙන් ධර්මය ඇසීමට උන් වහන්සේ හට නොහැකි වුනා.උන්වහන්සේ අපවත් වීමෙන් පසු අසඥ්ඥ බ්‍රහ්ම තලයෙහි උපත ලැබූ බව අප අරහතුන් වහන්සේ තම ප්‍රත්‍යක්ශ ඥානයෙන්ම දැක සහතික කොට දේශනා කලා.
    (මා මෙය ප්‍රකශ කලේ කිසිවෙකුගේ හෝ සිත් රිදීමක් සිදුකිරීමට නොව බොහෝ දෙනගේ හිතසුව උදෙසායි )

    වලස්මුල්ලේ අභය හාමුදුරුවො උගන්වන භාවනා වලින් වෙන්නෙත් අනරිය ධ්‍යාන වැඩිල අසඥ්ඥ තල වල අතරමන් වෙලා කල්ප කාලාන්තරයකට නිවන වැහිල යන එකයි.කිසිම ධ්‍යානයක් නොලබා මගඵල ලබා නිබ්බාන තත්වයට පත් වෙන හැටි මහා සතිපට්ඨාන සූත්‍රයෙ බුදුහාමුදුරුවො ඒකායන මාර්ගය ලෙස දක්වල තියෙනව.මහා සතිපට්ඨාන සූත්‍රය හරියට තේරුම් ගත්තොත් නිවන් දකින්න ඒකම ප්‍රමානවත්.

    යම් ස්වාමීන්වහන්සේනමකගෙ අඩුවක් පාඩුවක් මෛත්‍රී සිතින් යුතුව පෙන්වා දීම වරදක් නොවෙයි.නමුත් අපහාස උපහාස කරමින් විහිලුවට ලක් කරමින් එවැනි දෙයක් කිරීම අනුමත කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.

    ටියුෂන් කාරයකුට වඩා වැඩි වෙනසක් පේන්නෙ නෑ මේ හාමුදුරුවන්ගෙ

    මිනිස්සු අන්ධ භක්තියෙන් මුලාකරල බඩගෝස්තරේ රැකගන්න වල්## ගෝතමල, ගලි### ඥානදීපල තමයි නියම මිත්‍යාදෘශ්ටිකයො.වල්## ගෝතම ගැන මේ හාමුදුරුවො කියන දේවල් හරියටම හරි.ලෝකෙට එක මූනක් පෙන්නල සුඛෝපභෝගී ගිහි ජීවිතයක් තමයි මෙයා ගතකරන්නෙ.

    Skylark
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුදුහාමුදුරුවෝ ආවට බුද්ධාගම බලෙන් අපිට පැටෙව්වේ නෑ නේ. ඕනා නං ගන්න කියන්න ඇති.

    මිහිදු හාමුදුරුවන්ව අසෝක එව්වේ බලෙන්ම ආගම පටවන්න. ඒක ඩිප්ලෝමටික් මිෂන් එකක්.

    මේක නම් එච්චර හොද කතාවක් නෙමේ..ඔය එක එකාගෙ ලණු කන්නෙ නැතුව හිටපන්..
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,313
    113
    බුදුහාමුදුරුවෝ ආවට බුද්ධාගම බලෙන් අපිට පැටෙව්වේ නෑ නේ. ඕනා නං ගන්න කියන්න ඇති.

    මිහිදු හාමුදුරුවන්ව අසෝක එව්වේ බලෙන්ම ආගම පටවන්න. ඒක ඩිප්ලෝමටික් මිෂන් එකක්.

    ඔව් එහෙම තමයි වෙලා තියන්නේ කැමති ය ගත්තා අකැමති ඇය නිකන් හිටියා
    අපරාදේ ඒ කාලේ බුදුහාමුදුරුවොන්ට තිබ්බේ මෙහෙට වදින්නේ නැතිව අර පෝයට කඩ වහන්න කියන ජාතියෙන් හාමුදුරු නමක් මෙහෙට වඩම්මන්න එහෙනම් මෙහෙ බුද්දාගම තව අවුරුදු 8000 ක් විතර අල්ලන් යන්න තිබ්බා
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    බුදුන් ලංකාව ආවෙත් ඩිප්ලොමැටික් මිෂන් එකකට තමා.
    පළවෙනි පාර මහියංගනෙට ආවා වලියක් බෙරන්න. එකත් යක්ෂ ගොත්‍රයෙ වලියක්. හවුස් ඔෆ් යක්ෂ /ඩෙවිල්ස්
    රජකමට යුද්ධයක් .

    දෙවනිපාර් චූලොදර මහොදර යුද්ධයක් එකෙ කියන්නෙ මැණික් පුටුවකට ගහගන්නවා කියලා .පුටුවකකට ගහගන්නවා කිව්වාහම එකපාරට යන ඉම්ප්‍රෙෂන් එක තමා හරියට අර ඉඩමක් බෙදාගන්නවා වගෙ පුටුවෙ මැණික් ටික අරං යනවා කියන එක යුද්දෙ දින්නාහම .ගහගත්තෙ පුටුවක් කියන ඔබ්ජෙක්ට් එකට නෙමෙ කන්සෙප්ට් එකට. මොකක්ද කන්සෙප්ට් එක මැණික් පුටුව තමා සිංහාසනෙ, ජෙම් ත්‍රොන් එක ? ඉතිං එදා මැණික් පුටුවට ගිය වලිය ගෙම් ඔෆ් ත්‍රොන් සීන් එකක්. රජකමට සහොදරයො දෙන්නෙක් මරාගත්තෙ. චූලොදර කියන්නෙ චූටි උදර .එ කියන්නෙ උගෙ බඩ පොඩි .මහොදර කියන්නෙ මහ උදර .උගෙ බඩ ලොකුයි. මුන් නාග කුලෙ. e කියන්නෙ නයි නෙමෙ ? නයා තම සංකෙතය. මෙහෙම හිතාගනින් හවුස් ඔෆ් නාග විදියට. හරි හවුස් ඔෆ් කොබ්‍රා විදියට හරි. හවුඩ් ඔෆ් කොබ්‍රා එකෙ එවුන් ඩබලක් ජෙම් ත්‍රොන් එකට මරාගත්තෙ. බුදුහාමුදුරුවො තමා රාජ්‍ය ත්‍රාන්තිකව මැදිහත්වීමක් කරලා වලිය සමථයකට කළෙ. එ කියන්නෙ බුදුන් කියන්නෙත් කගෙ හරි පාලනයක් නියොජිතයෙක් හො එම් පාලනය විසින් අනුශාශකත්වයෙ තබාගත් කෙනා. අද දලයිලාම ,පාප් වහන්සෙ ඉන්නෙ අන්න එ වගෙ (සමාන කරෙ නැහැ අදහස තෙරුම් ගන්න මෙ කිව්වෙ )
    තුන්වෙනි සැරෙ එන්නෙත් මන් හිතන්නෙ මනිඅක්ඛික කිය්න නාග රජු එ කිව්වෙ හවුස් ඔෆ් නාග /කොබ්‍රා එකෙ පුරුකකගෙ ආරාධනයෙ. එකත් ඩිප්ලොමැටික් ගෙම් එකක්.
    ඇයි බුද්ධාගම ව්‍යාප්ත නොවුනෙ එහෙනම් එ කාලෙ ?
    බුදුන් ආවෙ ධර්මය ප්‍රචාරය කරන්න නෙමෙ. බුදුන් කවදාවත් ධර්මය ප්‍රචාරය කළෙ නැහැ ධර්මය දෙශනා කලෙ .දෙශනා කරන්නෙත් කවුරුහරි දෙයක් ඇහැව්වොත් හො කවුරුන් හො අමාරුවෙ වැටිලා වගෙ ඉන්නවානම් විතරයි. එකටත් එ අමරුවෙ වැටිච්ච කෙනා හො ප්‍රශ්නය අසන්නා ධර්මය ඇසීමට සුදුසුනම් විතරයි කියන්නෙ. එකට අපි කියන්නෙ පින තියෙන්න ඔනෙ කියලා අන්න එකට. මොකද ධර්මය උනත් වැරදි විදියට පාවිච්චි කරන්න පුළුවන් .ධර්මය ප්‍රචාරය කිරීම පටන් ගත්තෙ බුද්ධ පර්නිර්වාණයෙන් පස්සෙ බුද්ධ ශ්‍රාවකයො විසින්. එකෙදි බුදුන්ගෙ ධර්මය එක එක පාලකයාගෙ වාසිය පිනිස වෙනස් කරලා ධර්මය ප්‍රචාරය කලා.
    මිහිඳු හාමුදුරුවො කියන්නෙ එ වගෙ එක්කෙනෙක්. හැබැයි එකත් ඩිප්ලොමැටික් ගෙම් එකක් තමා

     
    • Like
    Reactions: WhiteWalker

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28

    ඇත්තටම මේක අහන්නෙ මට පැටලැවිල නිසා... ලංකාවට බුදු දහම ගෙනාවෙ අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ විසින්නෙ...
    එතකොට බුදුන් ලංකාවට එක්වරක් නෙමෙයි තුන්වරක්ම වැඩියෙ විජයාගමනයටත් පෙර... ඒතකොට බුදුන් තුන්වරක් වැඩලත් මේරටේ මහින්දාගමනය වෙනවකම් බුද්ධධර්මය ස්ථාපනය උනේ නැද්ද?
    අනුබුදු කියන ටයිටල් එක අපි දාගත්ත එකක්.
    හවුස් ඔෆ් මෞර්‍ය එකෙ නියොජිතයෙක් තමා මිහිඳු සහ සංඝමිත්තා කියන්නෙ. ඔය අශොක රජතුමාගෙ ළමයි දෙන්නා නෙ
    අපිට මෙච්චර් අනිත්‍ය උගන්වන බුද්ධාගමෙ දෙවානම් පියතිස්ස රජතුමාට් දෙශනා කරන්නෙ චුල්ලහත්ථිපදොපම සූත්‍රය.

    බුදුන් දෙශනා කරපුව දෙශනා කළෙ නැත්තෙ ඇයි ?
    ඔක්කොමත් හරි සංඝමිත්තා තෙරණිය එක්ක බො පැලෙකුයි කුල 18 ක පිරිසක් එන්නෙ අසවල් එකක් කරන්නද ?
    කුල 18 ක එවුන් එන්නෙ ඉන්දියාවෙන් නෙ ?
    එදා අශොක රජතුමාගෙ අගනුවර මගධය. මන් හිතන්නෙ ඒ පැත්තෙ හිටියෙ බංගාලි එතිනික් එක තියෙන උන් .උන් තමා මෙහාට එන්න ඇත්තෙ එ කාලෙ ඉඳන්ම
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,504
    8,698
    113
    බුදුහාමුදුරුවෝ ආවා ආපු වැඩේ කරා ගියා මිසක් මෙහෙ පදිංචි වෙලා ධර්මය ප්‍රචාරය කරේ නෑ නෙව. දැන් පාප් වහන්සේත් ලංකාවට ආවනේ ලඟදි :yes: එහෙමයි කියල ලංකාවේ මිනිස්සු ඔක්කොම ක්‍රිස්තියානි උනේ නෑනේ :yes: ඒ වගේ තමා මම හිතන්නෙ.
    :yes::yes::yes: