බුදුන් ලංකාව ආවෙත් ඩිප්ලොමැටික් මිෂන් එකකට තමා.
පළවෙනි පාර මහියංගනෙට ආවා වලියක් බෙරන්න. එකත් යක්ෂ ගොත්‍රයෙ වලියක්. හවුස් ඔෆ් යක්ෂ /ඩෙවිල්ස්
රජකමට යුද්ධයක් .
දෙවනිපාර් චූලොදර මහොදර යුද්ධයක් එකෙ කියන්නෙ මැණික් පුටුවකට ගහගන්නවා කියලා .පුටුවකකට ගහගන්නවා කිව්වාහම එකපාරට යන ඉම්ප්‍රෙෂන් එක තමා හරියට අර ඉඩමක් බෙදාගන්නවා වගෙ පුටුවෙ මැණික් ටික අරං යනවා කියන එක යුද්දෙ දින්නාහම .ගහගත්තෙ පුටුවක් කියන ඔබ්ජෙක්ට් එකට නෙමෙ කන්සෙප්ට් එකට. මොකක්ද කන්සෙප්ට් එක මැණික් පුටුව තමා සිංහාසනෙ, ජෙම් ත්‍රොන් එක ? ඉතිං එදා මැණික් පුටුවට ගිය වලිය ගෙම් ඔෆ් ත්‍රොන් සීන් එකක්. රජකමට සහොදරයො දෙන්නෙක් මරාගත්තෙ. චූලොදර කියන්නෙ චූටි උදර .එ කියන්නෙ උගෙ බඩ පොඩි .මහොදර කියන්නෙ මහ උදර .උගෙ බඩ ලොකුයි. මුන් නාග කුලෙ. e කියන්නෙ නයි නෙමෙ ? නයා තම සංකෙතය. මෙහෙම හිතාගනින් හවුස් ඔෆ් නාග විදියට. හරි හවුස් ඔෆ් කොබ්‍රා විදියට හරි. හවුඩ් ඔෆ් කොබ්‍රා එකෙ එවුන් ඩබලක් ජෙම් ත්‍රොන් එකට මරාගත්තෙ. බුදුහාමුදුරුවො තමා රාජ්‍ය ත්‍රාන්තිකව මැදිහත්වීමක් කරලා වලිය සමථයකට කළෙ. එ කියන්නෙ බුදුන් කියන්නෙත් කගෙ හරි පාලනයක් නියොජිතයෙක් හො එම් පාලනය විසින් අනුශාශකත්වයෙ තබාගත් කෙනා. අද දලයිලාම ,පාප් වහන්සෙ ඉන්නෙ අන්න එ වගෙ (සමාන කරෙ නැහැ අදහස තෙරුම් ගන්න මෙ කිව්වෙ )
තුන්වෙනි සැරෙ එන්නෙත් මන් හිතන්නෙ මනිඅක්ඛික කිය්න නාග රජු එ කිව්වෙ හවුස් ඔෆ් නාග /කොබ්‍රා එකෙ පුරුකකගෙ ආරාධනයෙ. එකත් ඩිප්ලොමැටික් ගෙම් එකක්.
ඇයි බුද්ධාගම ව්‍යාප්ත නොවුනෙ එහෙනම් එ කාලෙ ?
බුදුන් ආවෙ ධර්මය ප්‍රචාරය කරන්න නෙමෙ. බුදුන් කවදාවත් ධර්මය ප්‍රචාරය කළෙ නැහැ ධර්මය දෙශනා කලෙ .දෙශනා කරන්නෙත් කවුරුහරි දෙයක් ඇහැව්වොත් හො කවුරුන් හො අමාරුවෙ වැටිලා වගෙ ඉන්නවානම් විතරයි. එකටත් එ අමරුවෙ වැටිච්ච කෙනා හො ප්‍රශ්නය අසන්නා ධර්මය ඇසීමට සුදුසුනම් විතරයි කියන්නෙ. එකට අපි කියන්නෙ පින තියෙන්න ඔනෙ කියලා අන්න එකට. මොකද ධර්මය උනත් වැරදි විදියට පාවිච්චි කරන්න පුළුවන් .ධර්මය ප්‍රචාරය කිරීම පටන් ගත්තෙ බුද්ධ පර්නිර්වාණයෙන් පස්සෙ බුද්ධ ශ්‍රාවකයො විසින්. එකෙදි බුදුන්ගෙ ධර්මය එක එක පාලකයාගෙ වාසිය පිනිස වෙනස් කරලා ධර්මය ප්‍රචාරය කලා.
මිහිඳු හාමුදුරුවො කියන්නෙ එ වගෙ එක්කෙනෙක්. හැබැයි එකත් ඩිප්ලොමැටික් ගෙම් එකක් තමා