තවත්-ප්‍රහාරයක්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,861
    1
    60,747
    113
    Mother Earth
    මේක පොඩ්ඩක් අවධානයෙන් ඉන්න ඕන කරුණක්. මැතිවරණ ඉලක්ක කරන් මොනා හරි දෙයක් කරන්න බැරිත් නෑ. අනේ ආයෙ එහෙම දෙයක් වෙන්න නම් එපා. එහෙම දෙයක් වෙන්න ඉඩ තියන්නත් එපා. :no:
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    90167603e3f51107a33ca23f6a720338cdeef72e26f4650a6154201616a4ed1489ae8e5f.jpg
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නඩුවලින් බැරි වුනොත් .. ගූ ඇන් පිය කරන්න පුලුවන් උපරිමයට යයි.
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    නඩුවලින් බැරි වුනොත් .. ගූ ඇන් පිය කරන්න පුලුවන් උපරිමයට යයි.

    Nadu peradunama bomba walin baya karai..Chathurage daddy n kemage koluu hari noty
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    :lol::lol::lol:
    ඒක නේ බලන්නකෝ................ පව් මහේශ් :(:sorry:

    අර මාස ගානකට කලින් යාපනේ මුරපොලක වැඩ කරපු පොලිස් නිලධාරින් දෙන්නෙක්ව සහරාන්ල මහ දවාලෙ කපල කොටල මරපු වෙලාවෙ "ඒක රටේ ආරක්ෂාවට බලපෑමක් නැ, ඒක ත්‍රස්තවාදී ප්‍රහාරයක් නෙමේ" කිව්වෙත් එතකොට ආරක්ශක ලේකම් වෙන්නැති නේද, මහේෂ් නෙමේ.

    සහරාන්ගෙ බෝම්ප හදපු ෆැක්ටරිය සීල් තියල හමුදාවෙන් ඩියුටි දාල තියෙන වෙලාවෙ රෑ අවිල්ල ඒකෙ ඔක්කොම බඩු ටික පන්නගෙන යනකං උඩබලං හිටියෙ ආරක්ශක ලේකම් වෙන්නැති නේද, මහේෂ් නෙමේ.

    මෙච්චරක් කාලෙකට ආණ්ඩුවෙවත්, දේශපාලනය ගැන කිසිම වරදක් නොකියපු කෙනා, පෙන්ශන් හදාගෙන ඉලියට ආවට පස්සෙ විකාර දොඩෝනව. වැරදි දැක දැක පෙන්ශන් එක හදාගෙන රිටායර් වෙනකම් මීක් කියන්නැතුව හිටියෙ ආරක්ශක ලේකම් වෙන්නැති නේද, මහේෂ් නෙමේ.

    හමුදාවෙ බලඇණි 33ක් වහන්න උපදෙස් දුන්නෙ ආරක්ශක ලේකම් වෙන්නැති නේද, මහේෂ් නෙමේ.

    ආරක්ෂක විද්‍යාපීඨයකට යන්නෙ නැතුව ලංකාවේ හමුදාපති වුන එකම කෙනාත් එතකොට ආරක්ශක ලේකම් වෙන්නැති නේද, මහේෂ් නෙමේ.

    යුද්දෙ කාලෙ ෆයිල් බාරව හිටපු බ්‍රිගේඩියර්, හමුදාවෙ හතරවෙනියට රිටයර් වෙන්න හිටපු එකා, දක්ශ කමට නැතුව ඊට ඉහල හිටපු අයගෙ වැරදි නිසා හමුදාපති වුනේ ආරක්ශක ලේකම් වෙන්නැති නේද, මහේෂ් නෙමේ.




    RIDENNA DEELA
     
    • Like
    Reactions: Dr.Amdan

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මොරටුවේ රාවතාවත්තේ බෝම්බ 3 ක් අහුවෙලා පුපුරෝලා කියනවා. මොරටුවේ ඉන්න උන් කව්ද


    වත්තක වලක් කපද්දි හම්බුනා කියලා කිව්වේ. . අත්බෝම්බ 3ක්. .
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    අවුලක් නෑ බදුර්ඩීන් සජිත් එක්කනේ .වන්දියක් ගෙවයි හොඳ... මංගල කියයි හොඳකුත් වුනා ගහපු එකෙන් කියලා.. අකිලයා ලක්ෂ 2ක් දෙනවා කියලා ලමයි ඉස්කෝලේ එවන්න කියයි..

    :angry: