තවත් පිරිසක් කටුනායකින් දිවයිනට..

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    තවත් පිරිසක් කටුනායකින් දිවයිනට..
    මේ දක්වා මෙරටට පැමිණි මුලු ගණන 91 දක්වා ඉහළ ගොස් ඇත. බුක් කර ඇති ලක්ෂ 15 න් තවත් පැමිණීමට ඇත්තේ දාහතර ලක්ෂ අනූ නව දහස් නවසිය නවයක් පමණකි.
    ඒ අනුව ඉදිරි දින 10 තුලදී දිනකට එක්ලක්ෂ හතලිස් නවදහස් නවසිය හැත්තෑ හය බැගින් කටුනායකින් දිවයිනට පැමිණීමට නියමිතය.
    ඒ අනුව දිවයිනට පැමිනෙන සෑම ගුවන් යානයකින්ම අවම වශයෙන් දෙදහස් පන්සීයයක් පමණ පැමිණෙනු ඇත. ආසන දෙසීයක් පමණක් ගුවන් යානයක ඇති බැවින්, බොහො පිරිසක් හිටගෙන එනු ඇත. සීට් යට මෙන්ම ලැගෙජ් ඇතුලේ මෙන්ම ලැට් එකේ පවා ⁣සීයක් පමණ එනු ඇත.
    මාලිමාවෙන් පච කෝටියක්...
    🤣
    🤣
    🤣
    459323633_513670634624628_998234617145709123_n.jpg
    459300138_513670524624639_8185267196256608211_n.jpg
    459504034_513670657957959_4956228485131891484_n.jpg
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,853
    10,025

    ඡන්දෙ දෙන එක වෙනම දෙයක්. මෙහෙම ඒවටනම් අඩුකුලේ කියල කිව්වට අසාධාරණ නෑ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,911
    12,952
    113
    ඉන්දියාවට ආව නම් ෆෙරියෙ එන්න පුළුවන් 500කට, මඟක් පීනුවොත් නේවි එකෙන් උනත් ගෙනත් දායි ඉතිරි ටික
     
    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    පැමිනි සියලුදේනාව සාදරයෙන් පිලිගන්නා අතර.... අවුරැදු කිපයක් ලංකාවේ රැදිසිටන ලෙස ඉල්ලා සිටිමි
     
    • Haha
    Reactions: itguy77

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,274
    32,007
    113
    තවත් පිරිසක් කටුනායකින් දිවයිනට..
    මේ දක්වා මෙරටට පැමිණි මුලු ගණන 91 දක්වා ඉහළ ගොස් ඇත. බුක් කර ඇති ලක්ෂ 15 න් තවත් පැමිණීමට ඇත්තේ දාහතර ලක්ෂ අනූ නව දහස් නවසිය නවයක් පමණකි.
    ඒ අනුව ඉදිරි දින 10 තුලදී දිනකට එක්ලක්ෂ හතලිස් නවදහස් නවසිය හැත්තෑ හය බැගින් කටුනායකින් දිවයිනට පැමිණීමට නියමිතය.
    ඒ අනුව දිවයිනට පැමිනෙන සෑම ගුවන් යානයකින්ම අවම වශයෙන් දෙදහස් පන්සීයයක් පමණ පැමිණෙනු ඇත. ආසන දෙසීයක් පමණක් ගුවන් යානයක ඇති බැවින්, බොහො පිරිසක් හිටගෙන එනු ඇත. සීට් යට මෙන්ම ලැගෙජ් ඇතුලේ මෙන්ම ලැට් එකේ පවා ⁣සීයක් පමණ එනු ඇත.
    මාලිමාවෙන් පච කෝටියක්...
    🤣
    🤣
    🤣
    459323633_513670634624628_998234617145709123_n.jpg
    459300138_513670524624639_8185267196256608211_n.jpg
    459504034_513670657957959_4956228485131891484_n.jpg
    ena ekata t-shirt eka gane denawalu da?
     
    • Haha
    Reactions: itguy77

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    එන එවුන්ගෙ චන්ද නෙමෙයි බං ඔතන වැදගත්. ඔහොම එද්දි මිනිස්සු දැනගන්නවා රැල්ල කාටද කියලා. එතකොට තමයි ලංකාවේ ඇතුළෙ ඉන්න උන්ගෙ සහාය හම්බ වෙන්නෙ. අනුරට දැන් දින්නත් එකයි, පැරදුනත් එකයි, 3% හිටපු උන්ට ලැබුණ ජනප්‍රියත්වය ම මදිද බං. ඕකුන් පැරදුනත් 20ක් වත් පාර්ලිමේන්තුවට යනවා.
     
    • Love
    Reactions: todd2231048

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    එන එවුන්ගෙ චන්ද නෙමෙයි බං ඔතන වැදගත්. ඔහොම එද්දි මිනිස්සු දැනගන්නවා රැල්ල කාටද කියලා. එතකොට තමයි ලංකාවේ ඇතුළෙ ඉන්න උන්ගෙ සහාය හම්බ වෙන්නෙ. අනුරට දැන් දින්නත් එකයි, පැරදුනත් එකයි, 3% හිටපු උන්ට ලැබුණ ජනප්‍රියත්වය ම මදිද බං. ඕකුන් පැරදුනත් 20ක් වත් පාර්ලිමේන්තුවට යනවා.
    Masuran kathawa sudda