තවත් පෝලිම් මරණයක්!

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    භූමිතෙල් මිලදී ගැනීමට හැටන් නගරයේදී පැය 5කට අධික කාලයක් පෝලිමේ සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    මෙම පුද්ගලයා 55 හැවිරිදි දෙදරු පියෙකු බවට හඳුනාගෙන ඇත.

    භූමිතෙල් මිලදී ගැනීම සඳහා ජනතාව හැටන් නගරයේ දිගු පෝලිම්වල.
    FB_IMG_1651059217396.jpg

    FB_IMG_1651059221905.jpg


    ලංකාදීප