තවත් පොකුරක් වත්තලින්. #corona

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴BREAKING NEWS

    🔴තවත් පොකුරක් වත්තලින් නිර්මාණය වේ.

    සිදුකරනු ලැබු PCR 120 න් 49 ක් කොරොනා ආසාදිතයන් ලෙස හදුනාගැනේ.

    සේවකයන් 1000ක කර්මාන්ත ශාලාවක්.

    වත්තල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවකයින් අතරින් 120 දෙනෙකු PCR පරීක්ෂාවට ලක් කිරීමේදී ඔවුන් අතරින් 49 දෙනෙකු කොරෝනා ආසාදිතයින් වශයෙන් හඳුනාගැනීමට හැකිවී ඇති බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අබේසේකර මහතා පවසයි.

    එම කර්මාන්ත ශාලාවේ සමස්ත සේවකයින් ප්‍රමාණය 1000 ඉක්මවන බව ද ඒ මහතා සඳහන් කළේය.

    එසේ කොරෝනා ආසාදිතයින් වශයෙන් හඳුනාගත් පිරිමි සේවකයින් ඊයේ (30) රාත්‍රියේ රෝහල්ගත කිරීමට කටයුතු කරන අවස්ථාවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළ අතර ආසාදිත කාන්තාවන් අද දවසේ රෝහල්ගත කිරීමට නියමිත බවයි පැවසුවේ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,791
    113
    Homagama
    අනේ යකෝ, රජයේ මහා සේදුම්කරුවෝ කියයි 120න් 49ක් කියන්නනේ කොච්චර හොදද පිටරට වලනම් 120න් 119ක් පොසිටිව් වෙද්දි කිිිිියලා. රට රකින විරුවා සින්දුවත් දායි
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    dannam Corona hadunama gedara thama inna wenne, amaru unoth/ Neumonia awoth hospital dawi..... ehe giyath kohomath man hithanne Steamin karana ewa, Kottamalli bona eka Vitamin C bona eka thama karanne
     
    • Like
    Reactions: banda065

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,791
    113
    Homagama
    dannam Corona hadunama gedara thama inna wenne, amaru unoth/ Neumonia awoth hospital dawi..... ehe giyath kohomath man hithanne Steamin karana ewa, Kottamalli bona eka Vitamin C bona eka thama karanne

    දිව්රුම් ප්‍රකාශයක් ලියන්න නිදන්ගත රෝග නැත කියලා
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අනේ යකෝ, රජයේ මහා සේදුම්කරුවෝ කියයි 120න් 49ක් කියන්නනේ කොච්චර හොදද පිටරට වලනම් 120න් 119ක් පොසිටිව් වෙද්දි කිිිිියලා. රට රකින විරුවා සින්දුවත් දායි
    MODA KATHA KIYANNA EPA....HAMA EKATAMA WIRUWA PALIDA?
     
    • Like
    Reactions: sithija.h

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,791
    113
    Homagama
    MODA KATHA KIYANNA EPA....HAMA EKATAMA WIRUWA PALIDA?

    නැ බං මිනිස්සු පලිනේ. වූහාන් ගිහින් අපේම උන් හිතලාම බෝ කරන් ඇවිත් රට රකින රාජෝබලපරාක්‍රමයෙන් සේවිත ගුනරුවන් ඝෝඨඅභය අධිරජතුමාන්න අභව්‍ය කරනු වස් පතුරවා හරින ලද්දාවු මතයන් සවල්පයක් මෙහෙ ගම්නියම් ගමෙහි පතුරන ලද්දාහ.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    නැ බං මිනිස්සු පලිනේ. වූහාන් ගිහින් අපේම උන් හිතලාම බෝ කරන් ඇවිත් රට රකින රාජෝබලපරාක්‍රමයෙන් සේවිත ගුනරුවන් ඝෝඨඅභය අධිරජතුමාන්න අභව්‍ය කරනු වස් පතුරවා හරින ලද්දාවු මතයන් සවල්පයක් මෙහෙ ගම්නියම් ගමෙහි පතුරන ලද්දාහ.
    BASNAHIRA PALATH WAHALA 15,000K PITA UNE SIRRR KIYALADA?HAMA HUTHTHATAMA POLITICS?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,791
    113
    Homagama
    BASNAHIRA PALATH WAHALA 15,000K PITA UNE SIRRR KIYALADA?HAMA HUTHTHATAMA POLITICS?

    නියමිත කලට පෙරෙහි කඩවත් වසන බව සුර්යෝදයෙන්ද, කොම්බුකාරයෙන්ද සිවුකොනට අණබෙර යව යව දැනුම්වත් කල කල්හිද , එකදු චරපුරුශයෙකු අගම්පඩියෙකු වෙලක්කාරයෙකු වේවා මද පමන ගුස්තියෙකු හෝ වලලු තර කිරිමෙහි නොයොදා ඉනික්බිතිව ජනී ජනයා පොර කමින් කඩවත් සතරින් හැරපිනු ලිලාවෙන් පසු, කඩවත අගුලු ලැම අසාර්ථක වි නම් හීනපෞර්ශය අගුලු ලා දමිම යැයි ප්‍රත්‍යක්ෂ කොට තොපි යම් දිනක නැවත නුවර බලා පැමිණියේද එදිනට කෞරන්ටිනියානු පෙරසිරිත් පරිද්දෙන් උල තියමි යයි සපත කරමින් කල් මරමින් උන් සේක.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    FB_IMG_1604125004260.jpg
     
    • Like
    Reactions: NRTG

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    එන්න අපි staff එකේ මොරාල් up කරල brandix operations පටන් අරගෙන රටම ගොඩ දාන්න

    1604125561698.png
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔය තෑන් වල බහුතරය තරුණ අය ඉන්නේ. ඊලග වටේ එන්නේ ගෙවල් වල ඉන්න අයට බෝවෙලා. ආන්න එතකොට තමා අපිට ඈඩෙන්නේ. කොහොමත් ඔය බාදා වෙන්නේ රටේ ආර්ථිකයට අවශ්‍යම තෑන් වලට.. බඩුම තමා අපිට