තවත් පොඩි සමීක්ෂණයක්

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නොකිය ආශා 202.

    ඇති තරම් වැටිලා තියනවා කිසි අව්ලක් නෑ තාම.
    ගාලු පාරේ ෆෝන් එක කනේ තියන් ඉන්නකොටම 3 පාරක් තාර පොලවට වැටුනා.කිසිම අව්ලක් නෑ තාම.
     
    • Like
    Reactions: AspenK

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    නොකිය ආශා 202.

    ඇති තරම් වැටිලා තියනවා කිසි අව්ලක් නෑ තාම.
    ගාලු පාරේ ෆෝන් එක කනේ තියන් ඉන්නකොටම 3 පාරක් තාර පොලවට වැටුනා.කිසිම අව්ලක් නෑ තාම.

    nokia 1110
    made in 2006 but I've been using it since 2011 :)


    Bump

    most of the people now use smart phones


    ඔයාල ඔක්කොමට ස්තිත්යි සහෝ... නමුත් මේ thread එක දාල poll එක දාන්ඩ මන් පරක්කු උන නිසා පොල්ල් එක දාන්ඩ බෑ කියනවා.. ඒ නිසා මන් අලුත් thread එකක් දැම්ම...
    මේකට දක්වපු සහයෝගයට ස්තුත්යි..

    රේප් 2+
     
    Last edited: