තවත් පොලිස් වික්‍රමයක්

dinukasampath

Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    තවත් පොලිස් වික්‍රමයක්

    rupawathi_amma.jpg



    මේ කදුළු සලන අම්මා වසර 27 ක් ජීවත් වුණේ කැළණිය ධර්මාලෝක කනිෂ්ඨ විද්‍යාලය අසල අඹ, අච්චාරු, වෙරළු, පේර, දිවුල්, ඇඹරැල්ලා පළතුරු පුංචි වෙළදාමක් කරගෙනය. ඇය නමින් රෑපවතීය. 67 වැනි වියේ පසුවන්නීය. පාසල් දරුවන්ට කරුණාවන්ත ආචිචි කෙනෙක් වූ අතර, පාසලට දරුවන් රැගෙන එන මව් පියන්ට අම්මා කෙනෙක් වූවාය.

    LTTE කරදර පැවැති අවධියේ පාසල් දරුවනට තර්ජන එල්ල වන විට පාසල් දරුවන්ගේ ආරක්ෂාවට පාසල් අවට විමසිල්ලෙන් සිටි අතර, රෑපාවතී කළ සමාජ මෙහෙවර සුළුපටු නැත. පාසල් ඇරුණු පුංචි දරුවන් රැගෙන යන්න එන මවුපියන්ගේ ප්‍රමාදයට අඩන දරුවන් ‍ළගට ගෙන රැකවරණ දුන්නේද, පාසල් වෑන් රථය මගහැරී අඩන පුංචි දරුවන්ගේ පිහිටට රෑපාවතී තම වෙළදාමට කරන ගමන්ම ඉදිරිපත් වූවාය.


    පසුගිය දා පෑලියගොඩ පොලීසියේ පොලිස් නිළධාරීන් පිරිසක් පැමිණ රෑපාවතී අම්මාගේ වෙළෙද තට්ටුවේ තිබූ සියළුම දේ මහ මගට විසිකර, තට්ටුව ද කඩා බිද දමා යන්නට ගියේ ඇයට එම ස්ථානයෙන් ඉවත් වන්නට අණ කරමිනි. එම අවස්ථාවේ රෑපාවතී අම්මා අඩා වැටුණු ආකාරයත් සිදු වී ඇති දෙයත් දුටු බොහෝ දෙනාගේ ඇස්වලට කදුළු උණා ආවේය. මේ අපේම රටේ දුප්පත් අම්මා කෙනෙකුන් වෙනුවෙන් නීතිය කි‍්‍රයාත්මක කෙරෙනා ආකාරයයි.


    ඇයි බන් මේ මුන් මෙච්චර තුප්පහි වෙලා තියෙන්නේ :angry::angry::angry:
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    අම්ම කෙනෙක්ට ජාතක වෙච්ච එවුන් වෙන්න බෑ.. ඕකුන් කවදාහරි බල්ලො වගේ මැරිල යන්නෙ ඔය කරන තුප්පහි වැඩ වලට...
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,581
    1,459
    113
    Sri Lanka
    අම්ම කෙනෙක්ට ජාතක වෙච්ච එවුන් වෙන්න බෑ.. ඕකුන් කවදාහරි බල්ලො වගේ මැරිල යන්නෙ ඔය කරන තුප්පහි වැඩ වලට...
    :yes::yes:

    us than daka pakilenna
    miti than daka puppanne.
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ඔය වැඩේ කරලා තියෙන්නේ අම්මලාට ජාතක වෙච්ච උන් නම් නෙවෙයි..මහ ලොකු චණ්ඩි.. නොදකින් වේස බල්ලෝ... :angry::angry: