තවත් පොහොට්ටු හිමිනමක් තුන් සරණේ යයි

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    සාදු ට්‍රයි කරන්නේ සිවුර හොයා ගන්න,
    අර ගෑණු දෙන්නා ට්‍රයි කරන්නේ ගවුම හොයා ගන්න,
    අර ගහන සෙට් එක ට්‍රයි කරන්නේ ගෑනු දෙන්නගේ නිරැවත හොයන්ඩ,
    ඔය අස්සේ සිංබෞ දායකයෝ ට්‍රයි කරන්නේ ලින්ක් එක හොයන්ඩ.
    පුල් මාවලස් පෙන්ස්....

    ------ Post added on Jul 8, 2023 at 8:26 AM
    Mulu siddiyama saralawa ketiyen 👍
     
    Last edited:
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,170
    27,635
    113
    මේ පොහොට්ටු සාදු ඒ කාන්තාවෝ දෙන්නට දාතු ප්‍රදර්ශනය කරලා විතරයි කොහෙද හිටපු බයියෝ රැලක් උන්ගේ ලොලිපොප් කෑවේ නෑ කියලා මල පැනලාලු උන්ට තඩි බාලා තියෙන්නේ :lol: . රාජපක්ශ නිකායේ පොහොට්ටු සාදුලා දැන් මොල 7 කපුටා ගෙනාපු බැංකු හොරා රනිල් එක්ක ලොලිපොප් කාලා දාතු ප්‍රදර්ශනය කරන්නේ :ROFLMAO:.


    රාජපක්ශ නිකායේ තවත් එක ලොලිපොප් සාදු කෙනෙක්ට රිදිලා™ වගේ :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Jul 8, 2023 at 4:32 PM

    කම් සැප විඳින්න එපා අපායේ යනවා, පෙරේතයෙක් වෙනවා වගේ ටෝක් දීලා සාදුලම ඒවා කරද්දි සාදුලා අපායෙ යන එකෙන් ගලවගෙන යහමගට ගන්න එහෙම කරන්න වෙනවා බං. නැත්තං සාදුලා ටික ඔක්කොම අපායෙ ගිහින් නතර වෙන්නෙ. එයාලා පවුනේ :sorry:
    කම් සැප නෙමෙයි, CUM සැප ලු විඳලා තියෙන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Jul 8, 2023 at 4:38 PM

    vCf8ITz.jpg
    බන අහ අහ හිටපු කෙල්ල නෙමෙයි, බන තල තල හිටපු පොහොට්ටු සාදු ගේ දාතු වන්දනාව කර කර හිටපු කෙල්ල :rofl: :rofl: :rofl:
    ------ Post added on Jul 8, 2023 at 4:42 PM
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,696
    8,397
    113
    පහර කෑ චීවරදාරියා සියල්ල හෙළිකරයි ⛔


    මා හට පහර දුන්නේ ස්ත්‍රීන් දෙදෙනාට යම් සුත්‍රයක ඇතැම් කරුණු ශාරීරිකව පහදා දීමේ දී

    @චිවරදාරියා
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,250
    5,092
    113
    Loading...
    දැන් ගෑණු තියාගෙන ඉන්න, කොටු පනින, ත්‍රීසම් දාන ඝනයන්ට හික් ගෑවිලා ඇත්තෙ. ඝනයො සෙට් කරගෙන ඉන්න ගෑණු එහෙම බයටම ඝනයන්ව මගඅරිනවා ඇති... 😂
     
    • Haha
    Reactions: Cypress

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,199
    955
    113
    මචන් මේ සීන් එකෙන් බුදු දහමට අපහාස වෙලා නැද්ද? කොමඩි යූටුබ් හිගන්නන්ගෙන් විතරද අපහාවෙලා තියෙන්නෙ....
     
    • Haha
    Reactions: Cypress

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මචන් මේ සීන් එකෙන් බුදු දහමට අපහාස වෙලා නැද්ද? කොමඩි යූටුබ් හිගන්නන්ගෙන් විතරද අපහාවෙලා තියෙන්නෙ....
    අනේ මන්දා මචං