තවත් පොහොට්ටු හිමිනමක් තුන් සරණේ යයි

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,326
    30,099
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හත්මුල්ල පිරෙන්න කන්න දෙන්න පුලුවන් හැබැයි කෙලින් වෙන්න බෑ.
    පට්ට දඬුවමක් තමයි ඒක
    ගනගෙඩියොන්ට සිවුරු තියෙනකං හොඳයි. සරං එහෙම ඇන්දුවනං දාන දෙන්න එවුං හොයාගන්න වෙන්නේ නෑ. ඒ ෂාදු ටෙන්ටෙක ගහං ඉන්නව කියලා 🤣🤣🤣
     
    • Haha
    Reactions: Cypress and dayt0na

    sameerapriyankaragamage

    Well-known member
  • Feb 21, 2022
    515
    457
    63
    oya kello dennath patta kapati salli walata onama deyak karana unda koheda. thalawathugoda patte balapan. saahena innawa oya wage, patta kapati kello spa wala da koheda wada karanne.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,195
    17,136
    113
    vCf8ITz.jpg

    හිතට අමාරුයි..😕
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    මං අහන්නේ ඇයි දාකය සභාවට අර එහෙම ටවල් එක කඩල බලන්න තරම් මෝල් අමාරුව..

    අතටම අහු උනා නම් දෙන්නටම ගහන්නේ ඇයි.. ඉංදියාවේ ජාන තියෙන්නේ...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    Template එක හදල තියෙන්නෙ බන් පොතේ තියෙන definition එකට අනුව. කාගෙවත් කැමැත්තට නෙවෙයි. එතකොට ඒක මේන්ටේන් කරන්න ඕන අනිවා. අනිත් ගිහියන්ට තියෙන අයිතිවාසිකම් ඔක්කොම නෑ එතකොට. හුකන්න බෑ.

    ආමි එකයගට යනකොට වෙනම රෑල්ස් සෙට් එකක් තියෙනවා. විදුහල්පති උනාම වෙනම සෙට් එකක් තියෙනව. ඒ වගේ තමයි. ඒ ජොබ් එකේ විදියට ඉන්න බැරි නං දාල ගිහින් ඕන එකක් කරගන්න ඕන.

    සිවුරෙ ඉන්න ගමන් එහෙම හුකන්න දෙන්න බෑ.
    සිවුරේ ඉද්දි කරන්න බැරි දේවල් ගොඩක් තියනවා නේ බන්.. ඒ අනිත් ඒවා කැඩුවට කට්ටියට ලොකු ප්‍රශ්නයක් නෑ .
    මේක තමයි ලොකුම ප්‍රශ්නේ .

    කෙනෙක් මහන වෙන්නේ සංස්කෘතික අංගයක් විදියට නෙවෙයි නේ. තමාගේ අධ්‍යාත්මික අරමුණකට.
    ඒකට යන කෙනා ගිහි ජීවිතෙන් අයින් වෙලා වෙන අරමුණකට යන කෙනෙක්. ඒකයි ගිහියෝ ඒකට උදව් කරන්නේ දන් දීල. එහෙම නැතුව ගිහියන්ගේ මොකක් හරි අරුමුණකට නෙවෙයි නේ මහන වෙන්නේ..
    දැන් වැඩේ ඔක්කොම ජෑම් වෙලා තියෙන්නේ.දැන් ඕක සංස්කෘතික අංගයක් ගානට ඇවිත්. නිකන්ම ආකෘතියක් මේන්ටේන් කරන එක කරන්නේ.
    මහන වෙන එකාට ඒක නිකන් ජොබ් එකක් විතරයි.

    දැන් පැවිදි අයගේ ජොබ් එක ලෝකෙට පේන්න template එක maintain කරන එක.
    ගිහියන්ගේ ජොබ් එක පැවිද්දන් ඒක හරියට ලිංගික කටයුතු නැතුව කරගෙන යනවද කියලා අවදානෙන් ඉන්න එක.

    කිසි එකෙක්ට පලක් නෑ . දෙන්නම බොරුව කරන්නේ. :rofl:
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    මොනාද බන් මුන්ට වෙලා තියෙන්නේ. මොන මගුලකටද අර ගෑනුන්ගේ රෙදි ගලවන්නේ.
    ගනගෙඩිය එලවල දාල ඔතන ඉන්න දායකයෝ ටික හිරේ දාන්න ඕන. ඔය පන්සල් වල දායක සභා කියන්නේ මලම කරුමයක් ගොඩක් වෙලාවට.
    එක පැත්තකින් බැලුවම, ඉස්සරත් ඕව තිබ්බ, එකම දේ වීඩියෝ කරන්න ෆෝන් තිබ්බේ නැහැ. නිව්ස් එක වයිරල් වෙන්නේ නැහැ.
    මේ වගේ කේස් mainstream media වලින් follow up වෙන්න ඕන මුන්ට දඬුවම් ලැබෙනකම්, awareness එක හරි හැදෙන්න. ඕව ඉතින් වෙන්නේ නැති වැඩ.
     
    • Like
    Reactions: NuwanCK

    rosberg

    Junior member
  • Jul 21, 2021
    59
    83
    18
    පොඩි එකීගේ පපුවේ මැස්සෝ දෙන්නෙක්.. මහ නායක පකයලා මීක් නෑ...පිනට කන වේසිගේ පුත්තු
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,696
    8,397
    113
    ඔහොම ආතල් එකේ ඉන්න ඕන නම් ගෑනු තියාන රස්සාවක් කරන හම්බු කරන ඕවා කරන්න තිබ්බා. පන්සලේ ඉදන් දායකයෝන්ගෙන් පිං බත් ගිල ගිල ආතල් එකේ බඩු ගහන දායකයෝ මහන්සි වෙලා හම්බ කරලා දානේ උයන් එද්දී ඒවත් කාල මෙහෙම මාට්ටු උනාම ඉතින් ගුටි දීලා ඉවර කර එකම ඉතින් ඇති
     
    • Like
    Reactions: Cypress

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    උන් හාමුදුරුවෝ කියලා template එකක් ඔලුවේ තියන් ඉන්නව.. වැඳලා, දානේ දීල ඒ template එක maintain කරන එක කරන්නේ.. ඒකට පිටින් හැමිනෙනවා ද කියලා නිතරම සෙවිල්ලෙන් ඉන්නේ. ;)
    කොටින්ම කිව්වොත් හුකන්ඩ ඔට්ටු නෑ :no: . අනිත් සිල් පද 226 ම අවුලක් නෑ . අරක කරනකන් බලන් ඉන්නේ ගේම ඉල්ලන්න ..
    හක්ක පැන්නා ඒක කියවලා අහ්
    තව තියේ
    අරක්කුත් තහනම්.

    සාදු ට්‍රයි කරන්නේ සිවුර හොයා ගන්න,
    අර ගෑණු දෙන්නා ට්‍රයි කරන්නේ ගවුම හොයා ගන්න,
    අර ගහන සෙට් එක ට්‍රයි කරන්නේ ගෑනු දෙන්නගේ නිරැවත හොයන්ඩ,
    ඔය අස්සේ සිංබෞ දායකයෝ ට්‍රයි කරන්නේ ලින්ක් එක හොයන්ඩ.
    පුල් මාවලස් පෙන්ස්....

    ------ Post added on Jul 8, 2023 at 8:26 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    සාදු ට්‍රයි කරන්නේ සිවුර හොයා ගන්න,
    අර ගෑණු දෙන්නා ට්‍රයි කරන්නේ ගවුම හොයා ගන්න,
    අර ගහන සෙට් එක ට්‍රයි කරන්නේ ගෑනු දෙන්නගේ නිරැවත හොයන්ඩ,
    ඔය අස්සේ සිංබෞ දායකයෝ ට්‍රයි කරන්නේ ලින්ක් එක හොයන්ඩ.
    :lol:
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    හක්ක පැන්නා ඒක කියවලා අහ්
    තව තියේ
    අරක්කුත් තහනම්.

    සාදු ට්‍රයි කරන්නේ සිවුර හොයා ගන්න,
    අර ගෑණු දෙන්නා ට්‍රයි කරන්නේ ගවුම හොයා ගන්න,
    අර ගහන සෙට් එක ට්‍රයි කරන්නේ ගෑනු දෙන්නගේ නිරැවත හොයන්ඩ,
    ඔය අස්සේ සිංබෞ දායකයෝ ට්‍රයි කරන්නේ ලින්ක් එක හොයන්ඩ.
    පුල් මාවලස් පෙන්ස්....

    ------ Post added on Jul 8, 2023 at 8:26 AM
    චින්තන ධර්මදාස ඔයත් එලකිරි ඉන්නවද?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,596
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    සිවුරේ ඉද්දි කරන්න බැරි දේවල් ගොඩක් තියනවා නේ බන්.. ඒ අනිත් ඒවා කැඩුවට කට්ටියට ලොකු ප්‍රශ්නයක් නෑ .
    මේක තමයි ලොකුම ප්‍රශ්නේ .

    කෙනෙක් මහන වෙන්නේ සංස්කෘතික අංගයක් විදියට නෙවෙයි නේ. තමාගේ අධ්‍යාත්මික අරමුණකට.
    ඒකට යන කෙනා ගිහි ජීවිතෙන් අයින් වෙලා වෙන අරමුණකට යන කෙනෙක්. ඒකයි ගිහියෝ ඒකට උදව් කරන්නේ දන් දීල. එහෙම නැතුව ගිහියන්ගේ මොකක් හරි අරුමුණකට නෙවෙයි නේ මහන වෙන්නේ..
    දැන් වැඩේ ඔක්කොම ජෑම් වෙලා තියෙන්නේ.දැන් ඕක සංස්කෘතික අංගයක් ගානට ඇවිත්. නිකන්ම ආකෘතියක් මේන්ටේන් කරන එක කරන්නේ.
    මහන වෙන එකාට ඒක නිකන් ජොබ් එකක් විතරයි.

    දැන් පැවිදි අයගේ ජොබ් එක ලෝකෙට පේන්න template එක maintain කරන එක.
    ගිහියන්ගේ ජොබ් එක පැවිද්දන් ඒක හරියට ලිංගික කටයුතු නැතුව කරගෙන යනවද කියලා අවදානෙන් ඉන්න එක.

    කිසි එකෙක්ට පලක් නෑ . දෙන්නම බොරුව කරන්නේ. :rofl:

    සම්පූර්ණයෙන් එකඟයි.
    ඒ උනාට ඕක ඔය විදියට ගහල බය කරේ නැත්තං නීතියක් නැති ලංකාව වගේ රටක ඕක නිව් නෝමල් එක වෙනවා. එතකොට කොහොමත් හැම එකාම මහණ වෙන්න බලයි ප්‍රසිද්ධියෙම බඩුවක් ගහලා, නිකන් කාල බීල ප්‍රාඩෝ එකෙන් ගමන් යන්න.

    ඒ නිසා ගහලා, පච කරලා හරි ඉන්න ඕන රාමුවෙ ඉන්දගන්න ඕන අනිත් උන්ට හරි පාරෙ යන්න. ඒකෙන් පැවිදි වෙන උන්ට වැඩක් නැති වෙයි මොකද තමන් හිතල නෙවෙයිනෙ කරන්නෙ. බයට සිල්වත් වෙන්නෙ. බුද්ධාගම පැත්තෙන් බැලුවම ඒක වැඩක් නෑ.

    නමුත් රටක ජීවත් වෙද්දි රටේ තියෙන දුර්වල නීතියට හරි ඉන්න බැරි නං තව වලපල්ලට යන එකයි වෙන්නෙ. හරි නං දායකයො මුන් උකනවද කියල විතරක් නෙවෙයි බලන්න ඕන. ඒක ඇත්ත. ආධාර හොරකං කරන එක, දේශපාලන පක්ෂ වලට කඩේ යන එක ඇතුලු ඔක්කොටම ඔහොම විරුද්ධ වෙන්න ඕන
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ගහපු උන්ව අත් අඩංගුවට අරන් තියෙන්නේ ඕකුන්ව ඇට දෙකෙන් එල්ලලා ගහන්න ඕනා බල්ලන්ට.
    මරු දායක සෙට් එක ගෑනුන්ගේ හෙලුව බලන්න හොයන පොන්න වේ## පුතාලා