තවත් ප‍්‍රකට විශේෂඥ වෛද්‍යවරයෙක් කොරෝනා කමිටුවෙන් ඉල්ලා අස්වේ…

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක

    කොරෝනා මර්ධන තාක්ෂණික කමිටුවේ සාමාජිකත්වයෙන් නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා ද ඉල්ලා අස්වී තිබේ.​

    ඊයේ දිනයේ තමන් එම කමිටු සාමාජිකත්වය ඉල්ලා අස් වූ බව ඔහු සඳහන් කළේය.​

    තමන්ගෙන් එම කමිටුවට සෙතක් වේයැයි නොසිතුණ හෙයින් ඉල්ලා අස් වූ බව පැවැසූ ඒ මහතා නිර්වින්දන සංගමයේ සභාපතිවරයා ලෙසත් තමන් එම කමිටුවට සම්බන්ධ වී වසර එක හමාරක කාලයක් නොකඩවා කටයුතු කළ බවද පැවසීය.​

    විවිධ බලපෑම් මත සෞඛ්‍ය අමාත්‍යාංශය හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විද්‍යාත්මක පදනමකින් තොරව එන්නත්කරණය පිළිබඳව ගන්නා තීන්දුවට විරෝධය පළ කරමින් ඔහු ඉන් ඉල්ලා අස්වී තිබේ.​

     
    • Sad
    Reactions: Stimulus mind

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,899
    10,496
    113
    In the eyes of my girl
    ඕක මචන් තාක්ෂණික කමිටුවක් විතරයි
    කොරෝන මර්දන වය්ප්රිතියෙන් අයින් වෙලා නෙමේ
     
    • Like
    Reactions: KayBxReturns

    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    හොදයි හොදයි හැංගිලා ඉන්න ජෙප්පෝ ගුපියෝ ඔන්න ඔහොම අයින් වෙලා යන එක හොදයි.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,145
    113
    %E0%B7%83-gotabaya.gif
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඕක මචන් තාක්ෂණික කමිටුවක් විතරයි
    කොරෝන මර්දන වය්ප්රිතියෙන් අයින් වෙලා නෙමේ
    අහ් ඒක තමා වැඩක් නැති කමිටුවක් නිසා :lol: