තවත් බයික් කොල්ලෙක්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    ඇයි බන් මේ පොඩි උන්ට මෙච්චර කියලත් තේරෙන්නෙ නැත්තෙ. මුන්ගෙ අම්මල තාත්තලටවත් අඩුම තේරෙන්නෙ නැද්ද බන්. පව් පොඩි එකා.



    වෙනම තැන් හදල දෙන්න ඕනි අමාරුව යනකන් පදින්න වෙන රටවල නන් එහෙම තැන් තියෙනව තැන් නැත්තන් අඩුම තමන්ගෙ පරිස්සමවත් බලන්න එපායනෙ

    මේ වගේ අයට පුරුදුවෙන්න ප්ලේස් ඇත්තටම නැද්ද බන් ලන්කාවෙ. මේ ලගම නැති උනා සෑහෙන්න මේ බයික් සෙල්ලමෙන්

    322606879_5845215742230121_3206089299320278375_n.jpg

    321787262_969362214450478_4712191643328628700_n.jpg
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    පුරුදු වෙන්න ඒ තැන්වල පදියි .. හැබැ‍යි ශෝ ඕෆ් කරන්නෙ කොහොමත් පාරේ. එතකොට තමා ගැම්ම තියෙන්නෙ. ඔය කැමරා කරන්නෙ ඒකනෙ.. ඉතින් කොහොමත් මැරෙන ගාන එහෙම්මම මැරෙයි . මේ නම් පොඩි කොල්ලොනෙ ඔක්කොම.. :sorry: :sorry:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    CRM පට්ට බයික් එකක් ,
    250cc , 2 stroke , 40 hp
    හොනෙට් එහෙකට සමාන බලයක් තියනව.

    ඕවට පාරෙ නැතුව, වෙන තැන් හොයාගන්න පුලුවන් ඉතින්, ඒත් එතකොට කාටවත් පේන්නෙ නැති නිසා මුන් යන්නෙම පාරෙ තමා.


    Safety gear මුකුත් නෑ, rules දන්නෙ නෑ, මුන් තැරි ගැහිලා ගියාවෙ අවුලක් නෑ, වෙන අහින්සකයෙක් මරන්නෙ නැතුව.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    මේ පදින කොල්ලනම් කොහොමත් රෙස්පොන්සිබල්. මැරුනත් තනියෙන්. කවුරුත් නැති තැනක පදින්නෙ. හරිහමන් ප්‍රොටෙක්ටිව් ගියර් තිබුනා නම් හොඳයි.. බාටා දාගෙන ශෝර්ට්ස් පිටින් පදින එක නම් හොඳ වැඩක් නෙවේ
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මුන් වගේ එවුන් තමයි ලොරි වලට අඩ තියෙන්නේ මුනේගේ දෙමවුපියෝ දැන ගන්න ඕනේ ඕවා අරන් දෙන්න කලින්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    මේ පදින කොල්ලනම් කොහොමත් රෙස්පොන්සිබල්. මැරුනත් තනියෙන්. කවුරුත් නැති තැනක පදින්නෙ. හරිහමන් ප්‍රොටෙක්ටිව් ගියර් තිබුනා නම් හොඳයි.. බාටා දාගෙන ශෝර්ට්ස් පිටින් පදින එක නම් හොඳ වැඩක් නෙවේ
    ඌ සෑහෙන ලොකු ටොක් වගයක් දීල වැඩේ අනතුරුදායකයි කියපු එකෙක්ට
     
    • Like
    Reactions: NRTG

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    මුන් නම් සාපයක් මුන් විතරක් නෙවෙයි මැරෙන්නේ මුන් මැරෙන්නේ පාරේ යන එවුනුත් මාරගෙන
    CRM පට්ට බයික් එකක් ,
    250cc , 2 stroke , 40 hp
    හොනෙට් එහෙකට සමාන බලයක් තියනව.

    ඕවට පාරෙ නැතුව, වෙන තැන් හොයාගන්න පුලුවන් ඉතින්, ඒත් එතකොට කාටවත් පේන්නෙ නැති නිසා මුන් යන්නෙම පාරෙ තමා.


    Safety gear මුකුත් නෑ, rules දන්නෙ නෑ, මුන් තැරි ගැහිලා ගියාවෙ අවුලක් නෑ, වෙන අහින්සකයෙක් මරන්නෙ නැතුව.
    පව් ඉතින් ඕකා මැරුනා වගේ නෙමෙයි වාහන කාරයත් පොලිසි උසාවි බඩගාන්න එපාය ඇවිල්ල මූ වාහනේක ඇන්නහම...

    හැමතැනම ඔය සෙට් ඉන්නවා...ගෙවල්වලින් බලන්නේ නැද්ද දන්නේ නෑ
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    පව්කාරයො බන් , මන් නම් කියන්නේ ඕවට කතාකරන්ඩවත් ඕනි නෑ ඕනි එකෙක් මැරිලා ගියාවේ අපිට වැඩක් නෑ නේ ,
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,369
    113
    Colombo, Sri Lanka
    මුන් පාරේ යන අහින්සකයෝනුත් මරාගෙනනේ මැරෙන්නේ. මතකනේ අර අඟුලාන ක්රෝසින් එකේ ගැනියෙකුත් යටකරගෙන එකෙක් රේස් පැද්දේ