තවත් බයික් කොල්ලෙක්

Monkey D.Luffy

Active member
  • Nov 29, 2022
    143
    185
    43
    පව්කාරයො බන් , මන් නම් කියන්නේ ඕවට කතාකරන්ඩවත් ඕනි නෑ ඕනි එකෙක් මැරිලා ගියාවේ අපිට වැඩක් නෑ නේ ,
    katha karanna ona, mokada mun gewal athule,pvt than wala neme pisso wage yanne public than wala pare. mokek hari waraddak karala marunama katha nokarana eka thama lokuma waradda , eka nisa thawa un pelambenawa e waraddama karanna, ehema un nisa pare yana wena minissuth anathure, ube pawule kenek unath pisso nisa anathuru wenna puluwan harak wage pare yaddi, nath nam boruwata usawi gane yanna wenawa
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,639
    113
    Miami
    CRM පට්ට බයික් එකක් ,
    250cc , 2 stroke , 40 hp
    හොනෙට් එහෙකට සමාන බලයක් තියනව.

    ඕවට පාරෙ නැතුව, වෙන තැන් හොයාගන්න පුලුවන් ඉතින්, ඒත් එතකොට කාටවත් පේන්නෙ නැති නිසා මුන් යන්නෙම පාරෙ තමා.


    Safety gear මුකුත් නෑ, rules දන්නෙ නෑ, මුන් තැරි ගැහිලා ගියාවෙ අවුලක් නෑ, වෙන අහින්සකයෙක් මරන්නෙ නැතුව.
    ටූ ස්ට්‍රෝක් කිව්වම අපේ බේසිකයො හිතන්නෙ ඔක්කොම මේට් වගේ කියල
     
    • Haha
    Reactions: NRTG and Solo Rider

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    Channel 9 Entrance GIF by LEGO Masters Australia
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මුන් වගේ යකඩ හීන පිස්සො ගැනනම් කිසිම කණගාටුවක් නෑ. ඔහොම එවුන් මකබෑවිලම යන එක හොදයි පාරෙ යන අහිංසක මනුස්සයෙක් හප්පලා මරන්න ඉස්සෙල්ලා.
     
    Last edited:

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඒ විදියට ගිහින් පාලම් ඇන්දක ඇනගත්තම බොඩියත් සීල් තමයි...බලන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑ....:(

    හැබැයි ඉතිං ඌ කෙලින් පාර ටිකේ ඇරල තියල යනව...😍
    පාරෙ කවුරුවත් නැත්තං මමත් ඔහොමම තමයි 😅😅

    අද ගිහිල්ලා බන්
    මැරිලද බන් ඌ🤔
    ------ Post added on Dec 28, 2022 at 7:53 PM
     
    • Like
    Reactions: NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මුන් නම් සාපයක් මුන් විතරක් නෙවෙයි මැරෙන්නේ මුන් මැරෙන්නේ පාරේ යන එවුනුත් මාරගෙන

    ai pansal wala pinata kala podi lamai dushanaya karana sakkili ponayo sapayak neweida
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,181
    113
    දෙමව්පියන්ගේ වරද.

    1. පොඩිකාලෙ ඉඳන් ලමයට හරි අරමුණක් නොදීම. Independent විදියට හිතන්න පුරුදු නොකිරීම. (පස්සෙ ඌ කරන්න යන්නෙ යාළුවො කරන දේ)

    2. ඉල්ලන දේ අරන් දෙන එක. ලමයට තේරුම් කරන්න තරම් සංනිවේදනයක් නැති වීම.

    3. කොන්ඩම් නොපැලඳීම
     
    • Like
    Reactions: siri_ayya

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,350
    12,620
    113
    Piliyandala
    රේසීං පිස්සුව සනීප වෙන්නේ නෑ පොඩි කොල්ලෝ අතර ලෙජන්ඩ් ල වෙනව මිසක්..ඔකුන්ගේ දැන් මනස වැඩ කරන්නේ උබල අපි පොඩි කාලේ වගේ නෙමෙයිනේ...


    දැන් ඉන්න පොඩි කෙල්ලොත් ආස ජයි කැපෑසිටී බයික් තියෙන අයියලට...

    I am a rider සිංදුව දාගෙ ටික්ටොක් කරන්න පුලුවන් නිසා.. 😊