පුරුදුවෙලා හිටපු බල්ල මැරුනට පස්සෙ තවත් පාරෙ හිටපු බැල්ලියෙක් පුරුදුවුනා ගෙදට්ට අම්ම කන්න දාල.
දැන් ටික කාලෙක ඉඳන් මෙහෙ ඉත්තෑ කරදරයක් තියෙනව. මුගෙ වැඩේ රෑ තිස්සෙ උන්ට බුරන එක.
අද පාංදර මොකක් හරි වෙලා තියෙනව. ඊයෙ හොඳට හිටපු බැල්ලි අද වැටිල ම ඉන්නව. කලින් වගේ කට සුදු වෙලත් නෑ. ඇඟේ තුවාල පේන්නත් නෑ. ඒවුනාට නැගිට ගන්න අමාරුයි වගෙ.
වැඩිය අල්ලන්න කරන්නත් බයයි පාරෙ ඉඳල ලඟදි හුරු වෙච්ච එකෙක් නිසා. අපි තාම ඌව එන්නත් කරෙත් නෑ.
ඉත්තෑ කූරුනන් අද ගෙදර වටේ ගොඩක් වැටිල තියෙනව. ඊයෙ රෑ වලියක්වත් දාන් වගෙ.
අම්මත් මේ දවස් වල අසනීපයකට Hospitalඑකේ නවත්තල ඉන්නෙ. ඒ වියදම් වැඩි නිසා මුට ලොකු වියදමක් දරන්නත් බෑ.
බල්ලො යාදෙන්නෙම නැති තැනක් තමයි අපෙ ගෙදර. ආච්චිල කිව්ව දේව පාද කතා ඇත්ත කියල හිතෙන්නෙ මේ වෙලාවට තමා

මූට කරන්න පුලුවන් සරල ප්‍රතිකර්ම මොනවද?
මෑතකදි පාත් වෙච්ච බලු කර්ම 