තවත් බෙල්ලක් කපයි!!! 😣😣😣

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    කවුද පේරා කෙල්ල?
    888.jpg
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    අඩෝ අවුරුදු 17 දුවගේ බෙල්ල කපලා තාත්ත පාරේ ඇවිදිනවා බෙල්ලත් අරගෙන. යාළුවෙලා හිටපු කොල්ලට කැමති නැහැල්ලු තාත්ත., ෂුවර් එකට කුල සීන් එකක්. බලපන් ගඟක මුහුදක දැම්මත් උඹව නම් උට දෙන්නේ නෑ කියල අහල තිබ්බට අද තමා කරනවා දැක්කේ. 😣😣😣


    ඇයි මේ පරන වීඩියෝ දාන්නෙ
     
    • Wow
    Reactions: Heshan Daminda

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,749
    9,083
    113

    Ah yes yes.

    eya nam honda kellake machan.

    aparade

    depression nisaa eka unee :(

    ඈ යකුනෙ, එතකොට උබලගෙ ස්ටෑන්ඩර්ඩ්ස් අනුව "නරක"‍යි කියල කියන කෙල්ලොන්ව කෑලි කෑලි උනාට කමක් නෑ, එහෙමද. මැරෙන්න, මරන්න තරම් වැරදි නෙවේ මේව.

    ඔය හේට් ක්‍රයිම් වලට පාදක උන සිදුවීම් ඔක්කොම වගේ ආදරය සම්බන්ධ ප්‍රශ්ණ. එළිපිට හෝ හොරෙන් කොටු පැනීම හෝ මරන්න තරම් දෙයක් නෙවේ කියන එක පිරිමි ඊගෝව තේරුම් ගන්නකන් මේවගෙ තිරස්චීන මිනීමැරීම් තවදුරටත් වෙයි. අපේ හුත්තලගෙ ඊගො එකයි, පොඩ්ඩ ඇත්තන් කම්පා වෙන ගතියයි ඕනෙවට වඩා වැඩියි.
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Ah yes yes.



    ඈ යකුනෙ, එතකොට උබලගෙ ස්ටෑන්ඩර්ඩ්ස් අනුව "නරක"‍යි කියල කියන කෙල්ලොන්ව කෑලි කෑලි උනාට කමක් නෑ, එහෙමද. මැරෙන්න, මරන්න තරම් වැරදි නෙවේ මේව.

    ඔය හේට් ක්‍රයිම් වලට පාදක උන සිදුවීම් ඔක්කොම වගේ ආදරය සම්බන්ධ ප්‍රශ්ණ. එළිපිට හෝ හොරෙන් කොටු පැනීම හෝ මරන්න තරම් දෙයක් නෙවේ කියන එක පිරිමි ඊගෝව තේරුම් ගන්නකන් මේව තිරස්චීන මිනීමැරීම් තවදුරටත් වෙයි. අපේ හුත්තලගෙ ඊගො එකයි, පොඩ්ඩ ඇත්තන් කම්පා වෙන ගතියයි ඕනෙවට වඩා වැඩියි.
    ehama kawuda bung kiuwe mama kiuwee me kellage gathi guna hodaiyi kiyala
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,193
    1
    101,004
    113
    34
    Kalutara
    උත්තර් ප්‍රදේශ් වල ඉන්නෙ ඔය වගේ බමුණු ජාතිවාදී හිඟන හැතිකරයක්. රටටම බරක්.
    අර කයෝටික් එකේ තියෙන්නේ තමන්ගේම කසින් එක්ක ලෙස්බියන් හුටපටයක් නිසා බෙල්ල කපලා කියලා. 😣

    eya nam honda kellake machan.

    aparade

    depression nisaa eka unee :(
    උඹ දන්නවද ඒ කෙල්ලව? ලව් සීන් නිසා නෙමෙයිද කෝච්චියට බෙල්ල තිබ්බේ? 🤔

    ඇයි මේ පරන වීඩියෝ දාන්නෙ
    අද අප්ලෝඩ් කරපුව කොහොමද පරණ වෙන්නේ. 🤔
     
    • Like
    Reactions: Solo Rider