තවත් මහා පරිමාණ දූෂණ files තමන්ට ලැබුණු බව අනුර කුමාර කියයි.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    මහා පරිමාණ වංචා දූෂණ තොරතුරු ඇතුළත් නව ලිපිගොනු කිහිපයක් තමන් වෙත ලැබී ඇති බව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

    දැනට තමන් සතු ඇති වංචා දූෂණ සහිත ෆයිල් වලට මේ වන විට ජනාධිපතිගේ සිට ඇතැම් මන්ත්‍රීවරුන් දක්වාම දොස් පවරනු නමුත් බහුතරයක් දෙනත් තිගැස්සී සිටින බවද ඔහු පැවසීය.

    වංචා දූෂණ ඇතුළත් ලිපිගොනු මෙන්ම අනෙකුත් මහා පරිමාණ දූෂණ සම්බන්ධවද ජාතික ජන බලවේග පාලනයක් යටතේ නීතිය තිතටම ක්‍රියාත්මක කරන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.