:ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌 🤌 🤌 🤌 බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ’ මංගල අයවැය කෙටුම්පත’ වැඩි ඡන්ද තුනකින් අද (24දා) පරාජයට පත්විය. අයවැය යෝජනාවට පක්ෂව ජාතික ජන බලවේගය සභාපතිවරයා ඇතුළු ඡන්ද 8 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 11 ලැබුණි.