තවත් මොඩුලයක් අතුරුදන් වෙයි - IT

Max_r

Well-known member
  • May 10, 2007
    13,072
    1
    15,882
    113
    ඔහේට කියවන්න බෑ කියලා දන්නවා... අපුල්ලන්න නම් දස්සයා
    මේ අර මීතේන් ගද සීන් එකෙන් ලිස්සලා ගියා නේ 🤭🤭🤭
    ආයේ බලපන්,
    හිරාශ්ට, කියවන්න අමාරුයි කියලා අහු උනේ එතනින් 🫣🤭
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    ඒකාලේ ගහපු සන්දර්ශන...

    471109991_122155521746331309_5671648091570792198_n.jpg



    සිරා බන්.... ගොඩක් උන්ට තියෙන අවුල උන් රැවටුනා කියලා පිලිගන්න තියෙන අමාරුව...
    ------ Post added on Jan 4, 2026 at 11:30 PM