තවත් යකඩ හීනයක් ලෙෆ්ට් වෙයි

acryan

Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Galle road ekee Panadura side ekee oya race seen eka issara idan ma wenawa bung. kiyak marunada, munge ammalath waradi mewata munta mewa kiyala denne nathi ekata

    mun marunata kamake na, ara paree yana ahinsakyo yata karagena yanne nathuwa

    2020 di da koheda ohoma ekake wela paree giyapu pregnant kellke wa yata karagena giya 18 years kollake oya Panadura side ekama bike race padala
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,087
    34,626
    113
    2000න් පස්සේ වගේ, බයික් කියන්නෙම අඩුකුලේ තමයි. 2000ට කලින් බයික් තිබ්බෙත් වැඩිහරියක් සල්ලි තියෙන ලොකු පවුල් වල උදවියට විතරයි.

    කෙසේ නමුත් මේ සීන් එකේ බයික් එක පැදපු එකාගේ අසනීපේ ඌම නිට්ටාවටම සනීප කරගත්තු එක නම් වටිනවා
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    welawata kisima manussayekta haniyak naha , signal kanuwa aparade

    Galle road ekee Panadura side ekee oya race seen eka issara idan ma wenawa bung. kiyak marunada, munge ammalath waradi mewata munta mewa kiyala denne nathi ekata

    mun marunata kamake na, ara paree yana ahinsakyo yata karagena yanne nathuwa

    2020 di da koheda ohoma ekake wela paree giyapu pregnant kellke wa yata karagena giya 18 years kollake oya Panadura side ekama bike race padala
    hehe kolonnawe para balen wahala race yanne issara indanma :P
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Challenge Thumbs Up GIF
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    "ධාවන හැකියා තරඟයෙන් අසමත්ව"
    මොකක්ද බොලේ ඒ වාග් විලාසය...
    වීඩියෝ එක බලන එවුන්ව තව ෆෝම් කරන්න වූ කතා කරන්නේ.. අරුන් කරන්නේ වැරද්දක් කියන එක පෙන්නන්නේ නෑ..