හීනයක්

ryangate2

Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    හීනයක් දැක්කා.. ලියන්න අාවහම අමතක වුනා..
    දැන් ඉතිං පලයල්ලා මෙතන අනුංගේ හීන බලන්න හැමෙනෙන්නෙ නැතිව. උඹලටත් හීනයක් වුනත් කමක් නෑ අනුන්ගේ කුණ්ඩවාලම බලන්න ඔ්නේ නම්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,707
    1
    60,325
    113
    Mother Earth
    මම අද උදේ පාන්දර සුපිරි හීනයක් දැක්ක බන්. අපේ පැත්තේ කොහෙ හරි ගෙවල් දෙකක වලියක්. පාරේ කට්ටිය දුවනවා හතර අතේ ඇසිඩ් බාල්දි අරන්. සරමක් අඬගත්ත එකෙක්ට ගැහුව ඇසිඩ් බාල්දියක් උගේ ඇඟෙන් දුම් යනවා අත පය ගස ගස දිව්වා ඌ. ගමේ ඉන්න පොඩි උන් පොල් කොළ මිටි පත්තු කරන් දුවනවා ඇසිඩ් වැදිච්ච මිනිහව පුච්චන්න. උට ගිණි තියන්න. 🙁 පස්සේ ඇසිඩ් ගහපු උන් අපේ ගෙදර ආවා පැණි සව් වගේ මොනාද හදාගෙන. ඒවා ගෙනත්ප දීලා පස්සේ උන් අපිට ඒවා කන්න එපා කිව්ව මේවගේ ඇසිඩ් වැටිලා ඇති කියලා. පස්සේ උන් අපිට වෙන මොනාද ගෙනල්ල දුන්න. වටලප්පන්ද කොහෙද. 😄 මාර කැරි හීන තමයි පේන්නේ බන්. මේක මම මතක තියන් හිටිය වෙලාවක් ලැබුණ ගමන් කිරියේ දාන්න. 🤷🏻‍♂️