තවත් රෙදි අඩු කිරීමේ උත්සාහයක්ද?

Maskoora

Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    අර indrajith කියන සමහර logic ගොඩක් දුරට හරි කියලා මටත් හිතෙනවා . හැබැයි මටනම් තලගලව ගලපලා මේවා කියන්න තේරෙන්නේ නෑ . ඒ නිසා මම ආසම කෙල්ල වන නයනතාරව ගලපල කියන්නම්.

    උඹල හොඳට දන්නවනේ නයනතාර අර දෙවෙනි ඉනිමේ හැර වෙන දකින්න අඩුයි කියලා. අඩු කිව්වට ඇත්තටම නැතිම තරම් නේද? එකී වෙන game show , interview වල පේන්න නැතිම තරම්නේ.
    අනිත් එක ඒකි අදින්නෙත් බොහොම සංවර ඇදුම්. ඇග පත පෙන්නන්නෙම නෑ . කොට ඇඳුම් අදිනවත් ගොඩක් අඩුයි. කොහොමහරි මගේ යාලුවෙක්ගෙ commercial එකකට ඒකිට කතා කරාම යෝගා කරන වෙලවකටත් full kit එකම අදින්න ඕන කියල තිබුණා (sports bra reject කරලා).
    ඉතින් එහෙම හිටපු මේකී දැන් එකපාරටම ඕනෑකමින්ම ඇඟ ටිකක් පෙන්නනවා කියල මට හිතෙනවා . එහෙම කියන්න මට හිතෙන්නේ මෙන්න මේ සිද්දි දෙක නිසයි.

    1. දැන් මේකි දෙවෙනි ඉනිමේ දකින්න නැහැ කියල උඹල දන්නවා ඇති නේද ? හැබැයි මේකි ඉඳපු අන්තිම කාලේ එක episode එකක් තිබුණා (නො 1031) මේකි පුටුවක් උඩ නැගල ඉන්නකොට වැටෙන්න යන සීන් එකක්. (මෙන්න මේ පින්තුරේ තියෙන්නේ ඒ සීන් එක )

    1.jpg
    2.jpg
    3.jpg



    මෙතනදි මේකි ඇඳන් ඉන්න ගවුම මේ තාක් නයනතාර ඇඳපු කොට ගවුම් වලින් එකක්. සාමාන්‍යයෙන් මුන්ට එදා දවසේ ෂූට් කරන සීන්ස් ටිකේ script එක කලින් හම්බවෙනවනේ. ඒ කියන්නේ එදාට මෙහෙම උඩ නගින සීන් එකක් තියෙනවා කියලා ඒකි අනිවාර්යෙන්ම කලින් දන්නවා.. ඉතින් එහෙම දැනගෙන මේ වගේ කොට ගවුමක් ඇන්දේ ඕනකමින්ද කියන ප්‍රශ්නාර්තේ මට එනවා ..


    2. නයනතාර මේ ලඟදි එයාගේ social media profile වල දාලා තිබුන මෙන්න මේ ෆොටෝස් 3.

    203412389_330884781876855_7448282449812166853_n.jpg
    203842687_844680746399997_113438766344868490_n.jpg
    203882390_338755534311685_8485778596134530226_n.jpg


    මම අර මුලින් කිව්වා මතකද මෙයා අර හෙන ගානක් ගෙවන්න තිබුන commercial එකෙත් යෝගා කරනකොට sports bra එක අදින්න බෑ කියල තිබුන කියලා .ඉතින් එහෙම හිටපු කෙල්ල එකපාරටම ඊට මාස කීපයකට පස්සේ ඒකිගේම wall එකේ sports bra එකක් ඇඳගෙන ඉන්න ඒවා දානවා . ඒක ඇත්තටම පුදුමයක් වුනා මට.

    අපි ඔය සිද්දි 2 ගලපලා බැලුවම මටනම් හිතෙන්නේ මේකි දැන් ඉඟියක්'දෙනවා කියල. (ඉගියක් කියල කිව්වේ මේ වටේ යනවා එහෙම සීන් නෙමෙයි ) , ඒකී ටිකක් වෙනස් චරිත, වෙනස් ඇඳුම් (ඇඟ පෙන්නන ඒවා) වලට ok කියලා පණිවිඩයක් දෙනවා නේද ? දැන් මෙයාට මම හිතන්නේ වැඩත් අඩුයි . ඉතින් field එකේ නයනතාර ගැන තියෙන්නෙත් එයා ගොඩක් ඒවා reject කරනවා කියලා මතයක් . මේකි ඒ නිසා මෙහෙම කරා කියලා මට හිතෙනවා.

    මේ මම කිව්වේ මට හිතුන දෙයක්. හැබැයි ආවට ගියාට නෙමෙයි. ගොඩක් study කරලා .
    මේක සාකච්චාවට විවුර්තයි .
     
    Last edited:

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    Ubalata wena wada nadda bang?
    pissuda ban..umba hithuwada apita thiyena wada okkoma nawaththala dala elakiri enawa kiyala,
    සුදු වෙන්න ගහපු ඉන්ජෙක්ෂන් එකට ඇතුලේ ඒව සුදු වෙන්න අර ගන්න ඇත්තේ ලඟකදි වෙන්න ඇති.
    o_Oo_O sirawatama
     

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    මෙයා දැන් ඉනිමේ නැද්ද ??
    සම්පුර්ණයෙන්ම නැහැ නෙමෙයි හැබැයි දැන් මෙයා fulltime දෙවෙනි ඉනිමේ විතරක් ඉන්න තිබුන agreement එකෙන් අයින් වෙලා එයාම. එතකොට එයාට වෙන වැඩ බාර ගන්න පුළුවන්
     

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    ජනප්‍රියතාවය අඩු වෙද්දි නිලියන්ගේ ඇදුමේ ප්‍රමාණයත් ටික ටික අඩු වෙනවා.
    අන්න ඕක තමයි මචන් මගෙත් point එක. මොකද කලින්නම් අර රුපවාහිනී නලිකවෙන්ම මෙයාව හොඳට උඩ දාලා තිබුනනේ .ඒත් දැන් ඒ contract එකෙන් මෙයාම අයින් වුනාම ඒකට ගත්ත remedy එකක් කියලා තමයි මටත් හිතුනේ.
    Congratulations!! You have so much time on your hands….
    Yes..It is a different thing. But in here i'm targeting some thing other than that.

    Matath ehema hithenawa...

    Mama thawama oka gana study karana gaman inne...job eken nawathuna giya mase me gana full time study karanna one nisa...

    Tika dawasakin kiyannam
    අය්යෝ මචන් එච්චර කැපවෙන්න එපා .මොකද මේක දාපු මම හෝ මේකේ කතා නායිකාව උඹගේ පවුලේ අයට කන්න අදින්න දෙන්නේ නෑ නේද ඒ නිසා ජොබ් එක කරන් පලයන් ..:p
    ------ Post added on Jul 6, 2021 at 3:11 PM
     
    • Haha
    Reactions: kolavari

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    කෝ බන් මේ වගේ දේවල් වලට කිරියේ ඉන්න expert . one and only personel ,,,,,@ Indrajith Gamage
     
    Last edited:

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    what a waste of everyone’s time
    This is a public forum machan and therefore if someone is not interested in these things, you can easily reject it. This discussion is only for the personnel who are interested in these kind of topics. No on forces you to visit these.
    It is your judgment.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    ඉගි බිගි හුත්තක් නෙමෙයි යකෝ මේ කාලෙ මිනිස්සුන්ට බත් ටිකක් කන්න විදියක් නැතුව ඉන්නෙ. ඔය ගෑනිටත් දැන් සල්ලි නැතුව ඇත්තෙ. එහෙම ඉන්නකොට, කලින් ඒකිටම හදාගන්න හදපු සංවරකම මූලික කරගත්ත 2500 හුත්තෙ ඉතිහාසයේ අයිකන් එකක් වෙලා තවත් ඒකිට ආදායමක් නෑ කියල හිතෙන්න ඇති. මොකද ඇගම වහගත්ත මෝඩ හුත්තවල් දැන් ෆෝම් කරන්නෙ නෑ. ඒ නිසා ඕකි දැන් ටික ටික ඇදුන් අඩු කර කර බිකිනි ශූට් එහෙමත් දායි මොකෙක් හරි product advertising වලට කතා කරයි කියල හිතල. ඕකට මේ ත්‍රෙඩ් දාන් අරූගෙයි මූගෙයි බොරු ඇනලයිස් කිරිලි ඕනි නෑ. ඕනි එකෙකුට සරලව තේරෙන ලොජික් එකක් ඕක.

    Ps: ඕවට තීසිස් ලියාගෙන R studio වලින් ඩේට ඇනලයිස් කරන්න ඕනි නෑ. සිංහල රටේ මොලෙන් ජීවත් උනානම් ඇති. 😂
     
    Last edited: