අර indrajith කියන සමහර logic ගොඩක් දුරට හරි කියලා මටත් හිතෙනවා . හැබැයි මටනම් තලගලව ගලපලා මේවා කියන්න තේරෙන්නේ නෑ . ඒ නිසා මම ආසම කෙල්ල වන නයනතාරව ගලපල කියන්නම්.
උඹල හොඳට දන්නවනේ නයනතාර අර දෙවෙනි ඉනිමේ හැර වෙන දකින්න අඩුයි කියලා. අඩු කිව්වට ඇත්තටම නැතිම තරම් නේද? එකී වෙන game show , interview වල පේන්න නැතිම තරම්නේ.
අනිත් එක ඒකි අදින්නෙත් බොහොම සංවර ඇදුම්. ඇග පත පෙන්නන්නෙම නෑ . කොට ඇඳුම් අදිනවත් ගොඩක් අඩුයි. කොහොමහරි මගේ යාලුවෙක්ගෙ commercial එකකට ඒකිට කතා කරාම යෝගා කරන වෙලවකටත් full kit එකම අදින්න ඕන කියල තිබුණා (sports bra reject කරලා).
ඉතින් එහෙම හිටපු මේකී දැන් එකපාරටම ඕනෑකමින්ම ඇඟ ටිකක් පෙන්නනවා කියල මට හිතෙනවා . එහෙම කියන්න මට හිතෙන්නේ මෙන්න මේ සිද්දි දෙක නිසයි.
1. දැන් මේකි දෙවෙනි ඉනිමේ දකින්න නැහැ කියල උඹල දන්නවා ඇති නේද ? හැබැයි මේකි ඉඳපු අන්තිම කාලේ එක episode එකක් තිබුණා (නො 1031) මේකි පුටුවක් උඩ නැගල ඉන්නකොට වැටෙන්න යන සීන් එකක්. (මෙන්න මේ පින්තුරේ තියෙන්නේ ඒ සීන් එක )
මෙතනදි මේකි ඇඳන් ඉන්න ගවුම මේ තාක් නයනතාර ඇඳපු කොට ගවුම් වලින් එකක්. සාමාන්‍යයෙන් මුන්ට එදා දවසේ ෂූට් කරන සීන්ස් ටිකේ script එක කලින් හම්බවෙනවනේ. ඒ කියන්නේ එදාට මෙහෙම උඩ නගින සීන් එකක් තියෙනවා කියලා ඒකි අනිවාර්යෙන්ම කලින් දන්නවා.. ඉතින් එහෙම දැනගෙන මේ වගේ කොට ගවුමක් ඇන්දේ ඕනකමින්ද කියන ප්‍රශ්නාර්තේ මට එනවා ..
2. නයනතාර මේ ලඟදි එයාගේ social media profile වල දාලා තිබුන මෙන්න මේ ෆොටෝස් 3.
මම අර මුලින් කිව්වා මතකද මෙයා අර හෙන ගානක් ගෙවන්න තිබුන commercial එකෙත් යෝගා කරනකොට sports bra එක අදින්න බෑ කියල තිබුන කියලා .ඉතින් එහෙම හිටපු කෙල්ල එකපාරටම ඊට මාස කීපයකට පස්සේ ඒකිගේම wall එකේ sports bra එකක් ඇඳගෙන ඉන්න ඒවා දානවා . ඒක ඇත්තටම පුදුමයක් වුනා මට.
අපි ඔය සිද්දි 2 ගලපලා බැලුවම මටනම් හිතෙන්නේ මේකි දැන් ඉඟියක්'දෙනවා කියල. (ඉගියක් කියල කිව්වේ මේ වටේ යනවා එහෙම සීන් නෙමෙයි ) , ඒකී ටිකක් වෙනස් චරිත, වෙනස් ඇඳුම් (ඇඟ පෙන්නන ඒවා) වලට ok කියලා පණිවිඩයක් දෙනවා නේද ? දැන් මෙයාට මම හිතන්නේ වැඩත් අඩුයි . ඉතින් field එකේ නයනතාර ගැන තියෙන්නෙත් එයා ගොඩක් ඒවා reject කරනවා කියලා මතයක් . මේකි ඒ නිසා මෙහෙම කරා කියලා මට හිතෙනවා.
මේ මම කිව්වේ මට හිතුන දෙයක්. හැබැයි ආවට ගියාට නෙමෙයි. ගොඩක් study කරලා .
මේක සාකච්චාවට විවුර්තයි .

Last edited: