බලන්න මගෙ apprentice ගෙ වැඩ. හොඳයි නේද? Thread එකේ වාග් විලාශය, විශ්ලේෂණය ඇතුළු හැම දෙයක්ම උපරිමයි. කතාව ඇත්ත. Demand බහින එකත් එක්ක ඕක ඉබේම සිද්ධ වෙනවා. හැබැයි අපි නිතරම ඒකට positive reaction එකක් දෙන්න ඕන. රෙදිත් අඩු කරලා වැඩක් නෑ කියලා හිතෙන පිරිස වැඩි වුණාම මේක ලත් තැන ලොප් වෙනවා.
මෙතන වැදගත්ම දේ ඇඟ පේන එකේ, sex වල තියෙන මැජික් එක නැති කරන්න මම කාලයක් අල්ලපු අඩව්වේ සාර්ථකත්වය. ඉස්සර කාලෙ අම්මලා තාත්තලා දුව දණිස්ස පේන්න ඇන්දාම රවනවා. කඤ්ඤාභාවෙ ගැන කෙස් පැලෙන තර්ක දෙනවා. නවකතා, නාට්ටි (ඕලු

) වලත් තියෙන්නෙම කෙල්ලෙක් කොල්ලෙක් රූම් ගිය ගමන් බඩ වෙලා දුක් විඳින එක. අද 8, 9 වසරෙ උන් පවා කොන්ඩම්, පොස්ටිනෝ ගැන දන්නවා. ඉතින් ඔය වැදි බණවලට උනුත් හිනා වෙන්නෙ පුකෙන්.
බඳින්න ගියාම පෙට්ටි බලන මී හරක් දැන් අඩුයි. ඊට වඩා යමක් කමක් දන්න ගෑනියෙක් බඳින එක වටින බව අලුත් පරම්පරාව තේරුම් ගනිමින් ඉන්නවා. අද කොල්ලෙක් වුණත් කෙල්ලෙක් වුණත් ආදරේ, අරක මේක වගේම අහවල් වැඩෙත් පුළුවන්ද කියන එක බලනවා. ඉතින් පෙට්ටි රකින පරම්පරාව දැනටමත් වඳ වෙලා ඉවරයි. ඒවා බලාපොරොත්තු වෙන පිරිමි පරම්පරාවත් රතු දත්ත ලිස්ට් එකේ ඉන්නෙ. තව උපරිම අවුරුදු 5 යි ඒකත්.
ඉතින් මේ සමාජ විපර්යාසය එක්ක අඳින්නෙ දිගටද කොටටද කියන එක අද මහලොකු දෙයක් නෙවෙයි. අපි නම් දිගටමයි අඳින්නෙ කියලා කියන එකෙන් දැන් ඉස්සර තිබුණ වටිනාකම ලැබෙන්නෙ නෑ. මේකිට ඔල්මාදෙද කියලා හිතනවා විතරයි. අන්න ඒ සමාජ පරිවර්තනය නොදැනීම කරන එක තමයි මගෙ ගේම. උඹලට තලගල විතරක් පෙනුණාට ඊට වඩා යටින් සිද්ධ වෙන දේවල් සෑහෙන තියෙනවා.
තව උඹලට study කරන්න කැමති නම් උදාහරණ දෙකක් දෙන්නම්. එකක් මහේෂි මදුසංකා. අනික සෙනාලි ෆොන්සේකා. වැඩිය විස්තර කියන්න ඕන නෑ. ටිකක් අවධානයෙන් බැලුවාම බබාට වගේ තේරෙනවා.
එහෙනම් දිගටම කරගෙන යමු. ජය වේවා. ❤