තවත් රෙදි අඩු කිරීමේ උත්සාහයක්ද?

bokaRaj

Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    This is a public forum machan and therefore if someone is not interested in these things, you can easily reject it. This discussion is only for the personnel who are interested in these kind of topics. No on forces you to visit these.
    It is your judgment.
    lets count how many
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,034
    54,675
    113
    Colombo
    ඔහොම රෙදි අඩුකරල වැඩක් ගන්න පුලුවන් ගානට එද්දි අපි නාකි වෙලා ඉඳීවි.
     

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    ඉගි බිගි හුත්තක් නෙමෙයි යකෝ මේ කාලෙ මිනිස්සුන්ට බත් ටිකක් කන්න විදියක් නැතුව ඉන්නෙ. ඔය ගෑනිටත් දැන් සල්ලි නැතුව ඇත්තෙ. එහෙම ඉන්නකොට, කලින් ඒකිටම හදාගන්න හදපු සංවරකම මූලික කරගත්ත 2500 හුත්තෙ ඉතිහාසයේ අයිකන් එකක් වෙලා තවත් ඒකිට ආදායමක් නෑ කියල හිතෙන්න ඇති. මොකද ඇගම වහගත්ත මෝඩ හුත්තවල් දැන් ෆෝම් කරන්නෙ නෑ. ඒ නිසා ඕකි දැන් ටික ටික ඇදුන් අඩු කර කර බිකිනි ශූට් එහෙමත් දායි මොකෙක් හරි product advertising වලට කතා කරයි කියල හිතල. ඕකට මේ ත්‍රෙඩ් දාන් අරූගෙයි මූගෙයි බොරු ඇනලයිස් කිරිලි ඕනි නෑ. ඕනි එකෙකුට සරලව තේරෙන ලොජික් එකක් ඕක.


    Ps: ඕවට තීසිස් ලියාගෙන R studio වලින් ඩේට ඇනලයිස් කරන්න ඕනි නෑ. සිංහල රටේ මොලෙන් ජීවත් උනානම් ඇති. 😂

    හරියටම හරි මචන්.මමත් හිතන්නේ ඔහොම තමයි. හැබැයි මේකිගේ මේ තාක් වැඩ බැලුවම බිකිනි තරම extreme end යාවි කියල හිතන්න නම් බෑ ..

    Oya studies karana welawata adugane ratata mehema wela tiyenne ai kiyalawath study kara nam... 🤨🤨🤨

    රටට මෙහෙම වෙච්ච එක අපි study කරා කියාල මොනවා කරන්නද බන්..
    අර ඊයේ කබ්රාල් ලොක්ක කිව්වේ මහා බැංකුවේ ඉන්න ආර්ථික ඔස්තාර්ලා ඔව්ව analysis කරනවා කියලා

    ඔහොම රෙදි අඩුකරල වැඩක් ගන්න පුලුවන් ගානට එද්දි අපි නාකි වෙලා ඉඳීවි.

    මේකිට වැඩක් කරන්න නම් අමාරු වෙයි මචන් .එකම දේ ඉතින් හස්ත මුද්‍රාව සඳහා මීට වඩා යෝග්‍ය කාලයක් උදා වෙයි
     
    • Sad
    Reactions: shenat

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,477
    6,334
    113
    අනිත් එක ඒකි අදින්නෙත් බොහොම සංවර ඇදුම්. ඇග පත පෙන්නන්නෙම නෑ .
    vZ3xx6P.jpg
    2gFcCFA.jpg

    අපරාදේ උබේ වෙලාව.. මේකි ස්කොලේ යන කාලේ ඉදන්ම පෙන්නනවා
     
    • Like
    Reactions: wqe123

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Oya studies karana welawata adugane ratata mehema wela tiyenne ai kiyalawath study kara nam... 🤨🤨🤨
    එක අතකට මේකේ ඉන්න දේශපාලන වහල්ලු එක්ක බලනකොට මූ කරන වෑඩේ හරි.. අපි කොච්චර රට ගෑන කතා කලත් ස්ටඩී කලත් දිගටම වුනේ වලපල්ලට යන එකනේ.. ඉතින් පන්කාව දාලා යන්නේ නෑත්නම් මේ වගේ ස්ටඩි එකක් කරන් ඉන්න එක තමා හොද
     
    • Sad
    Reactions: shenat

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    බලන්න මගෙ apprentice ගෙ වැඩ. හොඳයි නේද? Thread එකේ වාග් විලාශය, විශ්ලේෂණය ඇතුළු හැම දෙයක්ම උපරිමයි. කතාව ඇත්ත. Demand බහින එකත් එක්ක ඕක ඉබේම සිද්ධ වෙනවා. හැබැයි අපි නිතරම ඒකට positive reaction එකක් දෙන්න ඕන. රෙදිත් අඩු කරලා වැඩක් නෑ කියලා හිතෙන පිරිස වැඩි වුණාම මේක ලත් තැන ලොප් වෙනවා.

    මෙතන වැදගත්ම දේ ඇඟ පේන එකේ, sex වල තියෙන මැජික් එක නැති කරන්න මම කාලයක් අල්ලපු අඩව්වේ සාර්ථකත්වය. ඉස්සර කාලෙ අම්මලා තාත්තලා දුව දණිස්ස පේන්න ඇන්දාම රවනවා. කඤ්ඤාභාවෙ ගැන කෙස් පැලෙන තර්ක දෙනවා. නවකතා, නාට්ටි (ඕලු 😂) වලත් තියෙන්නෙම කෙල්ලෙක් කොල්ලෙක් රූම් ගිය ගමන් බඩ වෙලා දුක් විඳින එක. අද 8, 9 වසරෙ උන් පවා කොන්ඩම්, පොස්ටිනෝ ගැන දන්නවා. ඉතින් ඔය වැදි බණවලට උනුත් හිනා වෙන්නෙ පුකෙන්.

    බඳින්න ගියාම පෙට්ටි බලන මී හරක් දැන් අඩුයි. ඊට වඩා යමක් කමක් දන්න ගෑනියෙක් බඳින එක වටින බව අලුත් පරම්පරාව තේරුම් ගනිමින් ඉන්නවා. අද කොල්ලෙක් වුණත් කෙල්ලෙක් වුණත් ආදරේ, අරක මේක වගේම අහවල් වැඩෙත් පුළුවන්ද කියන එක බලනවා. ඉතින් පෙට්ටි රකින පරම්පරාව දැනටමත් වඳ වෙලා ඉවරයි. ඒවා බලාපොරොත්තු වෙන පිරිමි පරම්පරාවත් රතු දත්ත ලිස්ට් එකේ ඉන්නෙ. තව උපරිම අවුරුදු 5 යි ඒකත්.

    ඉතින් මේ සමාජ විපර්යාසය එක්ක අඳින්නෙ දිගටද කොටටද කියන එක අද මහලොකු දෙයක් නෙවෙයි. අපි නම් දිගටමයි අඳින්නෙ කියලා කියන එකෙන් දැන් ඉස්සර තිබුණ වටිනාකම ලැබෙන්නෙ නෑ. මේකිට ඔල්මාදෙද කියලා හිතනවා විතරයි. අන්න ඒ සමාජ පරිවර්තනය නොදැනීම කරන එක තමයි මගෙ ගේම. උඹලට තලගල විතරක් පෙනුණාට ඊට වඩා යටින් සිද්ධ වෙන දේවල් සෑහෙන තියෙනවා.

    තව උඹලට study කරන්න කැමති නම් උදාහරණ දෙකක් දෙන්නම්. එකක් මහේෂි මදුසංකා. අනික සෙනාලි ෆොන්සේකා. වැඩිය විස්තර කියන්න ඕන නෑ. ටිකක් අවධානයෙන් බැලුවාම බබාට වගේ තේරෙනවා.

    එහෙනම් දිගටම කරගෙන යමු. ජය වේවා. ❤
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    ලිම්ගික අවයම්න දෙ ම්කක ගම්ටනයට සිංහලු විම්දින දුම්ක
     
    • Haha
    Reactions: shenat

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    wedakata athi deyak karala kiyakhari hambakaran gedarata aluthin putu set ekak ganin indrajith
    thiyena eka hena paranai
    man dakka ube insta 4tos wala