තවත් රෝගියෙක් ලෙෆ්ට්

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ksfC7-13w8XQsy-q.jpg
     
    • Like
    • Sad
    Reactions: Any.key and NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    උඹ සාකෑස්ටික් කියනවද නැද්ද කියල මම කියන්න දන්නෙ නෑ. ප්‍රයිවට් කැම්පස් ඔ්න ඒකෙ ආයෙ කතා දෙකක් නෑ. හැබැයි මේ ඇලජී සීන් එන්නෙ මෙච්චර කාලෙකට ඇලජි සීන් ආපු නැති ඩ්‍රග්ස් වලට නේද? ඒ කියන්නෙ ඒ ඩ්‍රග් එකේ තියන්න ඔ්න කෙමිකල් කම්පවුන්ඩ් වලට අමතරව ආපු අපද්‍රව්‍ය කම්පවුන්ඩ් තියනවා වෙන්න පුලුවන්. ඒ නිසා ඇලජි වෙනවා වෙන්න පුලුවන්නේද ? මං මෙඩිකල් ෆීල්ඩ් එකේ වත් රසායන විද්‍යාව සම්බන්ධ බුවෙක්වත් නෙමේ. ඒ හින්දා මෙක වැරදි කතාවක් වෙන්න පුලවුන්. බලමු දන්න කෙනෙක්ගෙන් අහලා

    @imhotep
    The Indians themselves admit that > 10.5% of their drugs are substandard. This is a bigger problem than the fakes. Not only these are substandard, sometimes these are contaminated. These obviously can cause unforeseen outcomes.
    There are books written about Indian drugs. "Bottle of Lies", "The Truth Pill" etc
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,600
    113
    මරු මරු. තව මැරෙන්න ඕන. බල්ලෝ බළල්ලු ගානට අඩු කුලේ හිගන්නෝ මැරෙන්න ඕන රජයේ රෝහල් වල. දුප්පත් හිගන එවුන් මැරිලා ගියාම ලැට් වගේ හොස්පිටල් වහල දාන්න තියෙන්නේ. මන් නම් නවලෝක හරි ලංකා හොස්පිටල් විතරයි යන්නේ.ලබන පාර චන්දෙ දෙන්නෙත් රනිල්ට. මිනිහ තමා මේක ගොඩ ගන්න පුළුවන්