තවත් වසර 3 කට වාහන ආනයනය නතර වන ලකුණු

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    දැන් ඉතින් ඒවත් පට්ටලයක් දාගෙන ගෙදරම හදාගමු :rolleyes:
     
    • Haha
    Reactions: Hasitha22

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,219
    34,843
    113
    ඕක හරියටම කෙරෙනවා නම් හොඳයි. පොදු ප්‍රවාහනය නග්ගලා ගන්නවා නම් මෙන්න වෙලාව.
     
    • Like
    Reactions: Tricle_Buwa

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    එකෙක්වත් පාරට බහින්නේ නෑ.. මොකද නිදහස් චින්තනයක් නැති දේශපාලන වහල්ලු නේ ඉන්නේ. කෙලින්ම රාජපක්ෂ ලා ඉන්න තැන වට කරලා ගහලා මරලා දැම්මා නම් රටේ ප්‍රශ්න ගොඩක් විසඳන්න පුළුවන්.
    ශ්‍රීලනිපයට කොන්දක් නෑ ආණ්ඩුවෙන් ඉවත් වෙන්න.
    විපක්ෂයට කොන්දක් නෑ ආණ්ඩුවට අභියෝග කරන්න. මේක තමයි හොඳම වෙලාව ජනතාවට මේ රජය එපා කර වන්න දෝෂාභියෝග ගේන්න පුළුවන්, කරන්නේ නෑ ඉතින් උන් ඉතින් ඔක්කොම යාළුවෝ නේ.

    මිනිස්සු වත් මේක අතට ගන්නවා නම් හොඳයි. වාහන ආනයන කරුවන්ගේ සංගමේ උන් නිකන් බොරු චුන් දෙනවා විතරයි. දැන්නෙන්න පීකට් එකක් කරා නම් හරි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland

    සිංහලුන්ගේ බ්රෙන්වොෂ් කරලා පිටකොඳු කඩල තියෙන්නේ ලොවෙත් උන් අරගල කරන්න පාලකයාට එරෙහිව නැගී සිටින්නේ නෑ එහෙම උන අන්තිම අවස්තාව 89 ජෙවිපේ.

    ඇමරිකන් කාරයෝ රටවල් විනාස කරනව කියනවනෙ
    චීන්නුත් රටවල් විනාස කරනවා
    කොහොමද මුන් දෙගොල්ලන්ටම රටක් අහු උනොතින් ?
    අන්න එක තමයි දැන් වෙන්නේ
     
    • Sad
    Reactions: Bart_Allen

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,620
    2,131
    113
    එකෙක්වත් පාරට බහින්නේ නෑ.. මොකද නිදහස් චින්තනයක් නැති දේශපාලන වහල්ලු නේ ඉන්නේ. කෙලින්ම රාජපක්ෂ ලා ඉන්න තැන වට කරලා ගහලා මරලා දැම්මා නම් රටේ ප්‍රශ්න ගොඩක් විසඳන්න පුළුවන්.
    ශ්‍රීලනිපයට කොන්දක් නෑ ආණ්ඩුවෙන් ඉවත් වෙන්න.
    විපක්ෂයට කොන්දක් නෑ ආණ්ඩුවට අභියෝග කරන්න. මේක තමයි හොඳම වෙලාව ජනතාවට මේ රජය එපා කර වන්න දෝෂාභියෝග ගේන්න පුළුවන්, කරන්නේ නෑ ඉතින් උන් ඉතින් ඔක්කොම යාළුවෝ නේ.

    මිනිස්සු වත් මේක අතට ගන්නවා නම් හොඳයි. වාහන ආනයන කරුවන්ගේ සංගමේ උන් නිකන් බොරු චුන් දෙනවා විතරයි. දැන්නෙන්න පීකට් එකක් කරා නම් හරි.
    aneda kiyanne okun poddak parata behela podi media show ekak demma nam hari,minissuth aniwa okunge patta ganne.okunuth anduwata kade yanawada manda.mun katha karannema wede nowena thenata ne.okunta kanna bonnawath salli nathinam okun karanna oni unge business eka reka ganna game ekak dena eka ne.un kiyanneth anudwata karanna ba,eka nisa kamak na wage talk ekak ne.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    I told this happen before the election😂😂😂
    Wena ekek hitiyanam gahala pannana hari tibba yahapalayana kale pita pita visvasabanga ekata dan 😅
    Koholla guliyak wage rajapksha la elawanna amarui okai anith eunge munge atara wenasa saha rajapksha lage bayanaka kama terum ganilla chandayak denawanam hari giye netnam elawanna puluwan ekekta Deepan

    Matanma rajapksha ara ona ekek seelarathanahamuduwo dinnath ok meka nam karumayak munta chade deepi eun tika tawa vidawanna one kamak ne ohoma yan
    ------ Post added on Dec 10, 2021 at 10:19 PM
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    90n passe set ekata yanna hari ratakuth naa. inna ratakuth naa

    lokema inflation ekath all time high unaaa after 40 years. Canada walath cost of living mama dakka thawa 1000 CAD walin per month wadi wenawa kiyala 2022 wenakota

    hamadema kela wegena yanne bung
     
    • Sad
    Reactions: Hasitha22

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    90n passe set ekata yanna hari ratakuth naa. inna ratakuth naa

    lokema inflation ekath all time high unaaa after 40 years. Canada walath cost of living mama dakka thawa 1000 CAD walin per month wadi wenawa kiyala 2022 wenakota

    hamadema kela wegena yanne bung
    :shocked: :(
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    karanna deyak na bung 2022 kohomath worse thama. mama nam loku hopes/targets na ethakota disappointment adui. Motivation videos wage balala gut eka awata wadak na, samahara dewal mona magula unath karanna baa

    habaiyi hena target nam thiyagena hitiyoth nam disappointment aniwa wenawaa