ඔය කතාව හරි ළමයාගේ උදහරනෙට. ළමය අත හරින මොහොතේම ගල විසිවෙලා යනවා.
ඉර එක්වරම නැති වුනොත් ( t = 0 දී), පොලව ඒ වගේ එක්වරම අයින් වෙන්නේ නැහැ. මොකද පොලව දන්නේ නැහැ ඉර අතුරුදහන් වෙලා කියල.
පොලව දිගටම සාමාන්‍ය විදියට රවුම් මාර්ගයේ දිගටම යනවා. විනාඩි 8 කට පස්සේ තමයි පොලවට මීටර් වෙන්නේ දෙයියනේ ඉර අතුරුදහන් වෙලා කියල. ඊට පස්සේ A මාර්ගයේ යනවා.
golden rule of Albert Einstein
"information can never be transmitted faster than the speed of light"
ඉර අතුරුදහන්වීම පොලවට එන්නේ ගුරුත්වාකර්ෂණ wave එකක් විදියට. මොක ආවත් විනාඩි 8 කට පස්සේ තමයි පොලවට එන්නේ.
8 minute + 19 seconds - time to travel from sun to earth with speed of light
ඔන්න පලවෙනි එකට උත්තරය
ඔව් ඔව් බන්,
අපිව විසික්වෙන්න පටන් ගන්නෙ අපිට ඉරේ එලිය නැතුව යන වෙලාවෙමයි.



