තවත් විකාර නුලක් (space and gravity)

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    ඔය කතාව හරි ළමයාගේ උදහරනෙට. ළමය අත හරින මොහොතේම ගල විසිවෙලා යනවා.

    ඉර එක්වරම නැති වුනොත් ( t = 0 දී), පොලව ඒ වගේ එක්වරම අයින් වෙන්නේ නැහැ. මොකද පොලව දන්නේ නැහැ ඉර අතුරුදහන් වෙලා කියල. :lol::lol::lol:

    පොලව දිගටම සාමාන්‍ය විදියට රවුම් මාර්ගයේ දිගටම යනවා. විනාඩි 8 කට පස්සේ තමයි පොලවට මීටර් වෙන්නේ දෙයියනේ ඉර අතුරුදහන් වෙලා කියල. ඊට පස්සේ A මාර්ගයේ යනවා. :lol::lol::lol:

    golden rule of Albert Einstein
    "information can never be transmitted faster than the speed of light"

    ඉර අතුරුදහන්වීම පොලවට එන්නේ ගුරුත්වාකර්ෂණ wave එකක් විදියට. මොක ආවත් විනාඩි 8 කට පස්සේ තමයි පොලවට එන්නේ.

    8 minute + 19 seconds - time to travel from sun to earth with speed of light

    ඔන්න පලවෙනි එකට උත්තරය


    ඔව් ඔව් බන්,
    අපිව විසික්වෙන්න පටන් ගන්නෙ අපිට ඉරේ එලිය නැතුව යන වෙලාවෙමයි.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    පලවෙනි ප්‍රශ්නයට පිළිතුර ලැබුන. දැන් දෙවැනි ප්‍රශ්නයට යමු

    (2) කෝ බොලේ පොලවයි ඉරයි අතර තියෙන නුල? හිස් අවකාශය විතරයිනේ පොලව සහ ඉර අතර තියෙන්නේ?

    How gravity works? what is the mechanism?

    හිනා වෙන්න එපා. මේක පැහැදිලිකරන්න කාටවත් තේරෙන්නේ නැහැ. මේක වෙන විදිය Albert Einstein theory වලින් පැහැදිලි වෙන්නේ නැහැ.

    මේක Gravitone කියන තවමත් හොයාගත්ත අංශුවකින් තමයි මේ වැඩේ කරන්න කියල තමයි අනුමාන කරන්නේ.

    මේ වගේම electromagnetic ඇති වෙන්නේ virtual photons හුවමාරු වීමෙන්.

    අරුම පුදුම දේ තමයි තවමත් විද්‍යාවෙන් මුලික දේවල් පවා වෙන විදිය ගැන දන්නේ නැහැ. අපි දන්නවා කියල හිතුව බොහොමයක් දේවල් තේරෙන්නේ නැහැ.

     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada

    පැටියා;18023235 said:
    අපේ සෞරග්‍රහ මංඩලය ක්ෂීරපථයෙ කේන්ද්‍රය වටේ භ්‍රමණය වෙනවා සෙට් එකක් විදියට. ඔය වගේ හැම එකම මොක හරි වටේ යන්නෙ නැත්තං අපි එක එකා හැප්පිලා විකාරයක් වෙනවා. :dull:
    ඔය ගැන්සි වල පොඩිම ගැන්සිය තමා පෘතුවියයි හඳයි ඉන්න ගැන්සිය. ඊට පස්සෙ සෞරග්‍රහ මංඩලය. නූල කැඩිලා ඔය වගේ අනාථ වෙච්ච එවුං තමා ඉඳලා හිටලා වදින්නෙ පෘතුවියෙ එහෙම. පෘතුවියත් අනාථ වෙයි සූරියා මිසිං වුනොත් :(

    centrepital force එක නැති වෙන මොහොතේ වස්තුව ගමන් කරමින් හිටපු velocity එකේ direction එකට තමා යන්නේ (tangential velocity)

    godak dewal wenawa..:)

    1) ළමය ගිහින් බෝලේ අහුලගන්නවා
    2) බෝලෙ නූල ගැට ගහනවා:rofl::baffled:

    ඔව් ඔව් බන්,
    අපිව විසික්වෙන්න පටන් ගන්නෙ අපිට ඉරේ එලිය නැතුව යන වෙලාවෙමයි.

    රේප් මචන් ++
    මට මතකයි al physics තිබුනා

    thanks for discuaaion