අපරාදේ...මෙවාටික් ලන්කාවට ගෙන්න ගන්න තිබ්බනම්.,අර කැලෑවේ හදන ගුවන් තොටුපලට සුබ මොහොතින් ගෙන්න ටිබ්බා..අර ජෙට් ලයිනර් එක වරායට ගෙනාව වගේ...
කොහොම උනත් පොස්ට් එක හොදා මචන්ග්..ඔන්න මම රෙප්ස් දුන්නා..


..... රෙප්+නියමයි... මගේ ආසම දෙයක් ගුවන් යානා පිලිබඳ විස්තර ...හැරියර් ගුවන් යානා එක තැන උස් පහත් කරන්න පුළුවන් මගේ මතකය නිවැරදි නම් ...තුන් වැනි ලෝකයේ රටවල් වලට නම් මෙහෙම ඉවත දාන්න බෑ... අපේ ගුවන් හමුදාව සීමිත සම්පත් මැද කරපු සේවය ඇති විශිෂ්ඨයි... බොහොම ස්තූතියි මල්ලි ත්රෙඩ් එකට..... රෙප්+
expert kenek wagr thrinda ayya 