තවත් සුදු අලියෙක් මසාජ් දුම් රියෙන් පාඩුයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    මසාජ් දුම්රියෙන් පාඩුයි.. පාඩුච අය කරගන්න නීති මගට..

    image_713feab457.jpg

    පසුගිය 15 වෙනිදා පිළිමතලාවේ සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රියක සිදු කරන ලද සම්භාහන කටයුත්තක් පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

    දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ අදාළ කටයුත්ත සිදු කරන ලද්දේ සාමාන්‍ය මගී දුම්රියකු නොව පුද්ගලික ආයතනයක් විසින් මුදල් ගෙවා කුලියට ලබාගන්නා ලද දුම්රියක බවයි.

    නමුත් එය දුම්රිය දෙපාර්තමේන්තුවේ රෙගුලාසි වලට පටහැනි බවට චෝදනා එල්ල වෙමින් ඇත.

    මේ හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක කර තිබේ.

    සිදුවීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවූ අලාභය අය කර ගැනීමටත් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවටත් දුම්රිය දෙපාර්තමේන්තුව තවදුරටත් කියා සිටී.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    සුද්දන්ට පන්ති 5 කරලා ජෙපි ට්‍රේනින් එක දුන්න නම් ගානක් හොයාගන්න තිබුණා. 🤣
    නිකන් බොරුවට මේ වගේ ආතල් දිලා Time එක පාස් කරනවා බන් 🤮🤮
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මසාජ් දුම්රියෙන් පාඩුයි.. පාඩුච අය කරගන්න නීති මගට..

    image_713feab457.jpg

    පසුගිය 15 වෙනිදා පිළිමතලාවේ සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රියක සිදු කරන ලද සම්භාහන කටයුත්තක් පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

    දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ අදාළ කටයුත්ත සිදු කරන ලද්දේ සාමාන්‍ය මගී දුම්රියකු නොව පුද්ගලික ආයතනයක් විසින් මුදල් ගෙවා කුලියට ලබාගන්නා ලද දුම්රියක බවයි.

    නමුත් එය දුම්රිය දෙපාර්තමේන්තුවේ රෙගුලාසි වලට පටහැනි බවට චෝදනා එල්ල වෙමින් ඇත.

    මේ හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක කර තිබේ.

    සිදුවීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවූ අලාභය අය කර ගැනීමටත් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවටත් දුම්රිය දෙපාර්තමේන්තුව තවදුරටත් කියා සිටී.
    අලුතෙන් බිහිවුන ජෙප්පො විදිහට බොලාට තියෙන්නෙ හැමදේටම විරුද්ධ වෙන්න

    Three Stooges Comedian GIF
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    අලුතෙන් බිහිවුන ජෙප්පො විදිහට බොලාට තියෙන්නෙ හැමදේටම විරුද්ධ වෙන්න

    Three Stooges Comedian GIF
    අඩුකුලේ පරන ජෙප්පො විදියට උබ ලා වගේ එවුන්ට තියෙන්නේ රෙදි හොදන්න තමා🤣🤣👍
     
    • Like
    Reactions: hitter