තවත් හාට් ඇටෑක් මරණයක් 🙁

hariuda

Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    Vaccines හදපු කම්පැනිම පිලිගද්දි උඹ නෑ කියනවද :sorry:
    මම කිව්වේ මට උන දේ. මගේ surgery එක කරේ Dr. Suresh Kottegoda. ඒ docම කිව්වා ඒක තරුණ අය අතර තියෙන condition එකක් කියලා. Gvt Hospital එකේ ඒ surgery එකට waiting list එක තිබ්බා අවුරුදු එකහමාරක්. එක නිසා Asiri Surgical එකේ කරේ. උඹ ඕනි මඟුලක් හිතා ගනින් 😪
     
    • Like
    Reactions: waca and NRTG

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,015
    9,611
    113
    එක තැනක නෑ
    මම කිව්වේ මට උන දේ. මගේ surgery එක කරේ Dr. Suresh Kottegoda. ඒ docම කිව්වා ඒක තරුණ අය අතර තියෙන condition එකක් කියලා. Gvt Hospital එකේ ඒ surgery එකට waiting list එක තිබ්බා අවුරුදු එකහමාරක්. එක නිසා Asiri Surgical එකේ කරේ. උඹ ඕනි මඟුලක් හිතා ගනින් 😪
    Chill out බන්. මම උඹට උන දේ ගැන නෙමෙයි කිව්වෙ. උඹ කොවිඩ් වක්සින් වලින් නෙමෙයි කියල කෙලින්ම කියපු නිසයි. කොවිඩ් වැක්සින් වල සයිඩ් ඉෆෙක්ට්ස් හදපු උන්ම පිලි අරන් තියනව. හාර්ට් ඇටෑක්, බ්ලඩ් ක්ලොට්ස් ව්ගේ ඒව එන්න පුලුවන්.
     
    • Like
    Reactions: Any.key and NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,805
    113
    Cardiovascular-Diseases-Web-Banner-1200x628px.jpg


    2021 දාපු නිවුස් එකක් 2018 දත්ත ඇසුරු කරගෙන..
     
    • Like
    Reactions: waca

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    අකල් මරණ එදත් වුණා. මගේ නැන්දල දෙන්නම හාර්ට් ඇටෑක් වලින් නැතිවුනේ අවුරුදු විසි ගණන් වලදි. මගේ බැච් එකේ හොඳට හිටපු කොල්ලො දෙන්නෙක් නැතිවුණා කොරෝණා වලට කලින් ඒත් අවුරුදු විසි ගණන් වල. ඔය වගේ අකල් මරණ ඉස්සරත් වුණා හැබැයි දැන් ජීවන රටාව හින්ද cardiovascular disease risk factors කොහොමත් වැඩියි, ඒ හින්ද කෙනෙක්ට හාර්ට් ඇටෑක් ආපු ගමන් වැක්සින් එකට බැර කරන්න එපා.
     
    • Like
    Reactions: Max_r

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    වැක්සින් එකෙන් කියලා වැක්සින් හදන කොම්පැණි වලින්නම පිළි අරගෙන ඉවරයි බන්
    pfizer එකට ඊයේත් නඩුවක් වැටිලා තිබ්බා
    ඔය Heart කෙස් එක ඇරෙන්න වෙන වෙන Side effects තියෙනවා හොයා ගත්ත නැති

    Two very rare Covid vaccine side-effects detected in global study of 99 million


    Two new but exceptionally rare Covid-19 vaccine side effects – a neurological disorder and inflammation of the spinal cord – have been detected by researchers in the largest vaccine safety study to date.

     
    • Like
    Reactions: bladeable