හරියට රෙජිස්ටර්ඩ් කරපු තැනක් නොවේ වෙන්න ඇති .බංකොලොත් නම් ඉන්වෙස්ට් කරපු එවුන්ට සල්ලි ආපහු දෙන්න ඕනෙ නෑ.
සාමාන්යෙන් උඹ කියන දේවල් එක්ක එකඟ වෙන්න බැහැ. හැබැයි මේක ඇත්තලොල් ගොන්නු , ඕව ගැන නම් හොයන්ඩම හොද නැ ඒකමයි දෙන්ඩ ඕන දඩුවම,
මෙච්චර කට කැඩෙනකන් කියනව, මහ බැoකුවෙන් කොළ පිරෙන්ඩ ඇඩ් දානව , "නිති විරෝධි තැන්වල සල්ලි දාන්ඩ එපා" කියල ,ගොන් රැල හැමදාම අහු වෙනව..
රෙජිස්ටර් කරා උනත් නඩුදාන්න බැහැ බංකොලොත් ආයතනයකින් මුදල් අයකර දෙන්න කියල. ඒකනෙ ඔය ETI / Goldenkey සල්ලි දාපු උන්ටත් උනේහරියට රෙජිස්ටර්ඩ් කරපු තැනක් නොවේ වෙන්න ඇති .
මේවට සල්ලි දාන උනුත් ඉන්නවද බන් .
Apitanan chanux bro wiswaasaikorai pamkak
රෙජිස්ටර් කරා උනත් නඩුදාන්න බැහැ බංකොලොත් ආයතනයකින් මුදල් අයකර දෙන්න කියල. ඒකනෙ ඔය ETI / Goldenkey සල්ලි දාපු උන්ටත් උනේ