තවත් හොර ගුහාවක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ගොන්නු , ඕව ගැන නම් හොයන්ඩම හොද නැ ඒකමයි දෙන්ඩ ඕන දඩුවම,

    මෙච්චර කට කැඩෙනකන් කියනව, මහ බැoකුවෙන් කොළ පිරෙන්ඩ ඇඩ් දානව , "නිති විරෝධි තැන්වල සල්ලි දාන්ඩ එපා" කියල ,ගොන් රැල හැමදාම අහු වෙනව..
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    ලොල් ගොන්නු , ඕව ගැන නම් හොයන්ඩම හොද නැ ඒකමයි දෙන්ඩ ඕන දඩුවම,

    මෙච්චර කට කැඩෙනකන් කියනව, මහ බැoකුවෙන් කොළ පිරෙන්ඩ ඇඩ් දානව , "නිති විරෝධි තැන්වල සල්ලි දාන්ඩ එපා" කියල ,ගොන් රැල හැමදාම අහු වෙනව..
    සාමාන්යෙන් උඹ කියන දේවල් එක්ක එකඟ වෙන්න බැහැ. හැබැයි මේක ඇත්ත

    අවරුදු 25ක් තිස්සේ මහ බැන්කුවෙන් කියනව ඔය වගේ තැන් වල සල්ලි දාන්න එපා කියල
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හරියට රෙජිස්ටර්ඩ් කරපු තැනක් නොවේ වෙන්න ඇති .
    රෙජිස්ටර් කරා උනත් නඩුදාන්න බැහැ බංකොලොත් ආයතනයකින් මුදල් අයකර දෙන්න කියල. ඒකනෙ ඔය ETI / Goldenkey සල්ලි දාපු උන්ටත් උනේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,693
    113
    ආශ්චර්යමත් රටක
    රෙජිස්ටර් කරා උනත් නඩුදාන්න බැහැ බංකොලොත් ආයතනයකින් මුදල් අයකර දෙන්න කියල. ඒකනෙ ඔය ETI / Goldenkey සල්ලි දාපු උන්ටත් උනේ

    ඇසෙට්ස් විකුණලා පුළුවන් තරං ගෙවන්න ඕන නේද? එහෙම පැනල යන්න බෑ.

    Goldenkey එකේ එහෙම එකක් නෙවෙයිනෙ බන්. ලොක්කො වගයක් සල්ලි අරන් රට පැනලත් තියෙනව නේද? තව රටේ ඉන්න ලොක්කො ටිකකට ලොකු ගණන් ගෙවලා. එහෙම කරන්න බෑනෙ. ඉතුරු තියෙන ගාණෙන් දාපු ගාණට ප්‍රතිශතයක් ගෙවන්න ඕනනේ. ටික දෙනෙක්ට විතරක් ගෙවන්නෙ කොහොමද?

    ඒක නං සාමාන්‍යකරණය කරන එක වැරදියි.