තවත් හොර ගුහාවක්

shenat

Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    සාමාන්යෙන් උඹ කියන දේවල් එක්ක එකඟ වෙන්න බැහැ. හැබැයි මේක ඇත්ත

    අවරුදු 25ක් තිස්සේ මහ බැන්කුවෙන් කියනව ඔය වගේ තැන් වල සල්ලි දාන්න එපා කියල

    ඔය වගේ තැන් වල කියන්නෙ මොන වගේ තැන්වලද?
    මේක පිරමිඩ් සීන් එකක් ද?
     
    • Like
    Reactions: TCB Rox

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    යුටුබ් උන් ප්‍රොමොට් කරන කාලෙම ලින්ක් එක එබුවා ප්‍ර්මොට් කරපු විඩියො එකෙ ඩෙස්ක්‍රිප්ශන් එකෙ තිබුන..... මොකක්ද බලන්න

    සයිට් එක ඩවුන්..
    ලක්සගනන් දීලා ප්‍රොමොශන් කරන්න කලින්, හරියට සයිට් එක හදන් ඉන්න ඕනෙ කියලා හිතුනා ඒ වෙලෙ මට :dull:
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    ඔය වගේ තැන් වල කියන්නෙ මොන වගේ තැන්වලද?
    මේක පිරමිඩ් සීන් එකක් ද?
    Central bank Registered banks වලට අමතරව තියන එකක්වත් ෂුවර් නැහැනෙ බන්. EAP දැක්කනෙ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    Central bank Registered banks වලට අමතරව තියන එකක්වත් ෂුවර් නැහැනෙ බන්. EAP දැක්කනෙ

    එහෙනං ලංකාවෙ නීත්‍යනුකූල ආයතනයක් විදියට රෙජිස්ටර් කරලා පවත්වාගෙන යන්න දෙන්නෙ ඇයි?

    මේක මූල්‍ය ආයතන කොටසටද වැටෙන්නෙ?
     
    • Like
    Reactions: TCB Rox

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    Banking / Financing ෆීල්ඩ් එකේ වැඩකරන එකෙක්ගෙන් ඇහුවොත් හරියටම කියයි මචන්
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    සාමාන්‍ය මිනිස්සුන්ට නම් ලාබෙට රිස්ක් එක අනුලෝමයි.
     
    • Like
    Reactions: shenat

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇසෙට්ස් විකුණලා පුළුවන් තරං ගෙවන්න ඕන නේද? එහෙම පැනල යන්න බෑ.

    Goldenkey එකේ එහෙම එකක් නෙවෙයිනෙ බන්. ලොක්කො වගයක් සල්ලි අරන් රට පැනලත් තියෙනව නේද? තව රටේ ඉන්න ලොක්කො ටිකකට ලොකු ගණන් ගෙවලා. එහෙම කරන්න බෑනෙ. ඉතුරු තියෙන ගාණෙන් දාපු ගාණට ප්‍රතිශතයක් ගෙවන්න ඕනනේ. ටික දෙනෙක්ට විතරක් ගෙවන්නෙ කොහොමද?

    ඒක නං සාමාන්‍යකරණය කරන එක වැරදියි.
    ETI/Goldenkey වගේ ඒව මූල්‍ය ආයතන. ඒවට හිටියෙ තැන්පත්කරුවො (depositors). මහ බැංකුවටත් යම් වගකීමක් තියෙනව එතකොට.

    මේකෙ කරල තියෙන්නෙ (shareholder) ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට සල්ලි කඩාගෙන. මේ කේස් අයිතිවෙන්නෙ නිකම්ම පුද්ගලික සමාගම් විදිහට. නිශ්චල/චංචල දේපල තියෙනව නම් පිටට තියෙන වගකීම් ගෙව්වට පස්සෙ කීයක් හරි ඉතිරි උනොත් shareholders ට බෙදන්න පුලුවන්. ඒත් මේවගෙ තැන් පවත්වගෙන යන්නෙ කුලියට ගත්ත බිල්ඩින්වල. සැලකියයුතු දේපලක් නැතිවෙන්න ඉඩ වැඩියි.

    පුදුම වැඩේ කියන්නෙ සල්ලි හම්බකරන කෙටි ක්‍රම එක්කෙනෙකුට දෙන්නෙකුට හරියද්දි දාස් ගාණකට වැරදෙන එක
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඒක තමයි රටේ වරද. රටේ වරද හදාගන්න ඕන ඒ සාමාන්‍ය මිනිස්සුමයි.

    ඒක හරි. නමුත් රට හදන්නත් බැරි නම්, එතකන් රටේ හැටි දැනගෙන වැඩ කරන්න ඕනෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ETI/Goldenkey වගේ ඒව මූල්‍ය ආයතන. ඒවට හිටියෙ තැන්පත්කරුවො (depositors). මහ බැංකුවටත් යම් වගකීමක් තියෙනව එතකොට.

    මේකෙ කරල තියෙන්නෙ (shareholder) ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට සල්ලි කඩාගෙන. මේ කේස් අයිතිවෙන්නෙ නිකම්ම පුද්ගලික සමාගම් විදිහට. නිශ්චල/චංචල දේපල තියෙනව නම් පිටට තියෙන වගකීම් ගෙව්වට පස්සෙ කීයක් හරි ඉතිරි උනොත් shareholders ට බෙදන්න පුලුවන්. ඒත් මේවගෙ තැන් පවත්වගෙන යන්නෙ කුලියට ගත්ත බිල්ඩින්වල. සැලකියයුතු දේපලක් නැතිවෙන්න ඉඩ වැඩියි.

    පුදුම වැඩේ කියන්නෙ සල්ලි හම්බකරන කෙටි ක්‍රම එක්කෙනෙකුට දෙන්නෙකුට හරියද්දි දාස් ගාණකට වැරදෙන එක

    ඒක හරි. එතකොට පටන් ගත්ත උන්ටත් කීයක් වත් ඉතුරු වෙන්න බැහැනේ. අන්න ඒක චෙක් කරලා උන්ටත් investment එකෙන් පාඩු විතරද වෙලා තියෙන්නෙ කියල චෙක් කරන්න ඕන.

    මට නං 90% ක් විතර ෂුවර් පටන් ගත්ත එවුන් කෝටි ගාණකට ගහල මාරුවෙලා කියලා.
     
    • Like
    Reactions: TCB Rox

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒක හරි. එතකොට පටන් ගත්ත උන්ටත් කීයක් වත් ඉතුරු වෙන්න බැහැනේ. අන්න ඒක චෙක් කරලා උන්ටත් investment එකෙන් පාඩු විතරද වෙලා තියෙන්නෙ කියල චෙක් කරන්න ඕන.

    මට නං 90% ක් විතර ෂුවර් පටන් ගත්ත එවුන් කෝටි ගාණකට ගහල මාරුවෙලා කියලා.
    අනිවාර්යයෙන්ම උන්ගෙ වත්කම් හොයන්න ඕනෙ. වලාන දූෂණ මර්ධන එකට පැමිණිලි කරන්න
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ඒක හරි. නමුත් රට හදන්නත් බැරි නම්, එතකන් රටේ හැටි දැනගෙන වැඩ කරන්න ඕනෙ.

    මේක මූල්‍ය ආයතනයක් කියන එකටද අයිති වෙන්නෙ? එහෙම නං ඔය කියන එක ටිකක් හරි.
    එහෙම නැත්තං ඒ කියන්නෙ ලංකාවෙ නීතියෙන් පිහිටුවලා තියෙන කිසිම ආයතනයක සල්ලි invest කරන්න එපා කවුරුවත් වගකීමක් ගන්නෙ නෑ කියලද?

    අනිවාර්යයෙන්ම උන්ගෙ වත්කම් හොයන්න ඕනෙ. වලාන දූෂණ මර්ධන එකට පැමිණිලි කරන්න

    මම සල්ලි දාල නෑ බන්. මම ඇහුවෙත් අද මේක. දාපු අය ඉන්නව නං බලාගන්න දැම්මෙ.
    ------ Post added on Apr 7, 2022 at 11:40 AM
     
    • Like
    Reactions: topkollek

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඇසෙට්ස් විකුණලා පුළුවන් තරං ගෙවන්න ඕන නේද? එහෙම පැනල යන්න බෑ.
    පිස්සුද බන් මොන ඇසෙට්ද, ඕකුන්ට ඇත්තෙත් වර්චුවල් ඔෆිස් එකකුයි බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකකුයි විතරයි වෙන්න ඇති.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    පිස්සුද බන් මොන ඇසෙට්ද, ඕකුන්ට ඇත්තෙත් වර්චුවල් ඔෆිස් එකකුයි බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකකුයි විතරයි වෙන්න ඇති.

    Founders ලා ඒ ජාවාරමෙන් හම්බ කරගත්ත දේවල් මොනවද කියලා investigate කරන්න ඕන. පාඩු උනා නං පාඩු වෙන බව දැනගෙන ඇදපු සල්ලි ඒව ගන්න ඕන. මට 90% ෂුවර් හොරා කාල ඇති.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ලොල් ගොන්නු , ඕව ගැන නම් හොයන්ඩම හොද නැ ඒකමයි දෙන්ඩ ඕන දඩුවම,

    මෙච්චර කට කැඩෙනකන් කියනව, මහ බැoකුවෙන් කොළ පිරෙන්ඩ ඇඩ් දානව , "නිති විරෝධි තැන්වල සල්ලි දාන්ඩ එපා" කියල ,ගොන් රැල හැමදාම අහු වෙනව..
    වෙන මොකුත් නෙවේ නිකන් බුදිය බුදිය වැඩක් පලක් නොකර සල්ලි හොයන්නනේ ඔය. හොදවැඩේ කම්මැලි කාලකන්නි ගොබ්බයන්ට

    ලංකාවෙම ඉන්නෙ හොරු තමා පොඩි මිනිහගෙ ඉදන්. බොරුවට අනිකට වැඩියෙන් තියෙද්දි හොරා හොරා කියනව.ඉරිසියාව
    හරියට හරි මචෝ ලන්කාවේ පොඩි මිනිහගේ ඉදලාම ඉන්නේ කම්බා හොරු
    හැබැයි එහෙම උන් අරගල කරනවා අනිත් උන් තමයි හොරු එන්න අපි රට හදමු කියලා....හරියට හිනා යනවා මතං 😂 😂 😂 😂 😂 😂

    ------ Post added on Apr 7, 2022 at 1:07 PM
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Founders ලා ඒ ජාවාරමෙන් හම්බ කරගත්ත දේවල් මොනවද කියලා investigate කරන්න ඕන. පාඩු උනා නං පාඩු වෙන බව දැනගෙන ඇදපු සල්ලි ඒව ගන්න ඕන. මට 90% ෂුවර් හොරා කාල ඇති.
    ගොඩක් වෙලාවට ඕවා අකවුන්ටින් ගේම්. බූක්ස් බැලන්ස් කරලා ඇති එක්ස්පෙන්සස් වලට. මොලෙන් ගේම ගැහුවනම් ඩිරෙක්ටර්ස්ලා ඩිවිඩන්ස් අරගන ඇත්තෙ ඉතාම සුළු විදිහට. එහෙම උනාම මනි ට්‍රේල් එක හොයන්න අමාරුයි. හෙවුවත් ලිමිටඩ් ලයබිලිටි කම්පැනි එකක් බංකොලොත් උනොත් ලොකුවට කරන්න දෙයක් නෑ. මම එක්ස්පර්ට් නෙමේ, දන්න එකෙක් කියයි.
     
    • Like
    Reactions: shenat