තවත් හොර වැඩක්ද?
මෙන්න මේකයි සිද්දිය.. මම ෆෝන් එකක් විකුනන්න ඉක්මන් එකේ ඇඩ් එකක් දැම්මා..මේක බලල
Abdul Perry
කියල පොරක් මට මේල් එකක් දාල තිබ්බා..
පොර කියනවා ෆොන් එක ගන්න කැමති කියල... මෙන්න මෙහෙම මේල් එකක් එවල තිබ්බා
Hello
Thanks for the mail
I agree to the cost you selling
I will make payment via bank wire transfer.get me the shipment cost to the package by Post Office Sri Lanka to the my finacee in Nigeria and I will prefer shipment with via Post Office courier service.I want you to get back to me with bank details an proceed with payment OK
Name :
Account Number:
Bank Name :
Address :
Shipping cost :
Item cost :
I await your soonest reply
Regards
උබල මොකද මේ ගැන හිතන්නේ.. මම දැක්කා මේ වගේ රට ඉන්න උන්ට ෆොන් විකුන්න සෙට් වෙලා එලකිරි එලකිරි එකේ දාල තියෙනවා.. තව එකෙක් බඩු යවන හැටි අහල නුලක් දාල තිබුනෙත් මේ කේස් එකට කියල්යි මම නම් හිතන්නේ..
උබලගේ අදහසුත් දාපල්ලකෝ...

මම දන්නෙ නෑ අනන් මනන් බයිලා කියන්න බෑ 