තවත් ෆෝන් කෝල් ලීක් එකක්!!

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    නෑ ඉතින් ස්වයං රැකියාවකට නිර්දේශ වෙලා තියන කසිප්පු පෙරීම ගැන හාමුදුරුවො දරන මතේ හරි. ගැසට් එක ගහන්න විතරයි තියෙන්නෙ. නිලධාරිවාදයට එරෙහි ඌ හාමුදුරුවන්ට අපේ උත්තමාචාරය.

    - දංකොටුව වැසියන්