නෑ ඉතින් ස්වයං රැකියාවකට නිර්දේශ වෙලා තියන කසිප්පු පෙරීම ගැන හාමුදුරුවො දරන මතේ හරි. ගැසට් එක ගහන්න විතරයි තියෙන්නෙ. නිලධාරිවාදයට එරෙහි ඌ හාමුදුරුවන්ට අපේ උත්තමාචාරය. - දංකොටුව වැසියන්