තවත් 75 කට කොරෝනා❗

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    🔺 මිනුවන්ගොඩ පොකුරේ තව ත් 73 කට කොරෝනා. (නිරෝධායන මධ්‍යස්ථානවලින් 2, ආශ්‍රිතයින් 71) -

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    #News1st #COVID19
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,009
    22,033
    113
    ගම මහනුවරයි
    Thama samajaya thula pathirila na ...

    tenor.gif
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    yakoo adumaganee investigation ekak wath wenne naha bradix ekata
    mehe api katta kanawa munge labbak nisa

    one country one law
    bambuwa thama

    අර නැවට ගැහුවා වගේ ඇයි බන් මුන්ගෙන් දඩයක් ගන්න බැරි ?
    මුන් හින්දා නේ දැන් රජයේ මුදල් වියදම් වෙන්නේ.
     
    • Haha
    Reactions: chammme

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,884
    21,128
    113
    අර නැවට ගැහුවා වගේ ඇයි බන් මුන්ගෙන් දඩයක් ගන්න බැරි ?
    මුන් හින්දා නේ දැන් රජයේ මුදල් වියදම් වෙන්නේ.

    math hithuwe mun ehema karay kiyala
    dan kattiya shape ek yata gahanwa case eka
    wadak naha ban api munge paw gewanawa
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අර නැවට ගැහුවා වගේ ඇයි බන් මුන්ගෙන් දඩයක් ගන්න බැරි ?
    මුන් හින්දා නේ දැන් රජයේ මුදල් වියදම් වෙන්නේ.

    mun hinda newei yako, ara indian set eka nirodayan neethi walata wangu gahala eliyata yanna permission dunna ekata fine eka Gahanna ona.

    wahal baiyo enne ethi thread
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534

    බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර නිසා එළියට ආපු, නමුත් බොහෝ දෙනා අවධානය යොමු නොකරන කතාවක් තියෙනවා. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂගේ කැම්පේන් එකට පළමු රුපියල් බිලියනය දුන්නේ බ්‍රැන්ඩික්ස් හිමිකරු අශ්රොෆ් ඔමාර් බව.
    තමන්ගේ සල්ලි තමන් කැමැති දේකට වියදම් කරන්න පුළුවන් නම්, ව්‍යාපාරිකයෙක් තමන් කැමති අපේක්ෂකයෙකුට ඡන්ද කරන්න මුදල් දුන්නට තියෙන වරද මොකක් ද කියල කෙනෙකුට ඇහියැකි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රටක මහාජන ඡන්දය කියන්නෙ එහෙම ලේසි දෙයක් නෙමෙයි. විශේෂයෙන් ම පවුලකට බලය ගන්න වගේ සරල සිල්ලර කාරණාවකට රටේ ව්‍යවස්ථාව පවා වෙනස් කරන ලංකාව වගේ බනානා රිපබ්ලික් එකක, රුපියල් බිලියනයක් කියන්නෙ පොඩි පටු මුදලක් නෙමෙයි.
    ලංකාවේ චන්ද කරන්න නම් මාධ්‍ය ඕන. මාධ්‍යවල ඡන්ද කාලේ රේට් කාර්ඩ් පටන්ගන්නෙ ම නෝමල් රේට් එක දෙකෙන් වැඩිකරලා. සාමාන්‍ය කාලෙක තත්පර 30 ඇඩ් එකක් දාන්න ලක්ෂ පහයි නම් චන්ද කාලෙට ඒක ලක්ෂ 10යි. සමහර මාධ්‍ය ආයතනවල සීනියර් එග්සෙකටිව්ලා ඡන්දයක් ළඟ එනවා කියල දැනගත්ත ගමන් කරන්නෙ එක්කෝ ඉඩම් බලන එක, නැත්නම් විකුණන්න තියෙන වාහන බලන එක. ඡන්දය කියන්නෙ ඒ තරමට ම උග්‍ර මාධ්‍ය සටනක්.
    දැන් මෙහෙම වියදම් කරන්න අපේක්ෂකයන්ට සල්ලි කෝ? බොහෝ අපේක්ෂකයන්ට පාරම්පරික ව ආපු සල්ලි නෑ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට වුණත් ලක්ෂ 10-20 වියදම් කරන්න තරම් පඩියක් (දීමනාවක්) ලැබෙන්නෙ නෑ. එතකොට ඡන්දෙට වියදම් කරන සල්ලි ලැබෙන්නේ අනිවාර්යයෙන් ම බලවත් ව්‍යාපාරිකයන්ගෙන්. එතකොට අර අපේක්ෂකයාට සිද්ධ වෙනවා එකී ව්‍යාපාරිකයන්ගේ න්‍යායපත්‍ර වෙනුවෙන් පෙනී ඉන්න. ඒ අයුරෙන් බැලුවාම ලංකාවේ බොහෝ මන්ත්‍රීවරු පෙනී සිටින්නේ ජනතාව වෙනුවෙන් නෙමෙයි, ඉහළ පෙළේ සල්ලිකාරයන් වෙනුවෙන්. එයාලගෙ පැත්තෙන් ඒකත් හරි. මොකද ජනතාව වෙනුවෙන් පෙනී හිටලා මොන ලබ්බක් කරන්න ද? ජනතාව එනවැයි කෝටි 2-3 වියදම් කරලා ටීවීවල, රේඩියෝවල ඇඩ් දාල දෙන්න?
    මේ සම්පූර්ණ මාෆියාව පටන්ගන්නෙ මාධ්‍යවලින්. ඡන්දයක් නිවේදනය කරපු ගමන් තමන්ගේ සාමාන්‍ය ගුවන්කාලයට ගන්න ගාණ දෙකෙන් තුනෙන් වැඩි කරලා ගණන් හිලවු කීම නීතියෙන් ම තහනම් කරන්න ඕන. මොකද මෙහෙම අධිභාර අයකරන්න කිසි ම සාධාරණ පදනමක් එයාලට නෑ. ඉස්සර නම් කියන්න පුළුවන්කමක් තිබුණා, ඡන්ද දැන්වීම් දැමීම අවදානම් වැඩක් කියල. මොකද කාගේ හෝ ඡන්ද දැන්වීමක් නිසා වන්දි නඩුවක් වැටුණොත් ඒක අවුලක් වෙන නිසා. නමුත් දැන් එහෙම අවදානමක් නෑ. සියලු මාධ්‍ය ආයතන, චන්ද දැන්වීම් ප්‍රචාරණය කරන්න කලින් අදාළ අපේක්ෂකයාගෙන් සහ මීඩියා ඒජන්සියෙන් අත්සන් කරපු දිවුරුම් ප්‍රකාශයක් ගන්නවා, උක්ත දැන්වීම පළකිරීම හේතුවෙන් මතුවිය හැකි සියලු නෛතික ගැටළුවලින් අදාළ මාධ්‍ය චැනලය නිදහස් කරන බවට. ඒ නිසා, දැන් ඉස්සර වගේ පොලිටිකල් දැන්වීම් දැම්මා කියල මාධ්‍ය ආයතනයට මූණදෙන්න විශේෂ අවදානමක් නෑ.
    මාධ්‍යවලට හතරවැනි ආණ්ඩුව කියන්නෙ නිකං නෙමෙයි. ඒ හතරවැනි ආණ්ඩුව චන්ද කාලෙට ජනතා නියෝජිතයන් අමු අමුවේ ම සූරා කනකොට, මොන ප්‍රජාතන්ත්‍රවාද ද?
    දැන්වත් මේ මාධ්‍ය මාෆියාව නවත්වන්න හඬක් නැඟෙන්න ඕන.

    - copied from fb
     
    • Like
    Reactions: silentsahan

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    🔺 මිනුවන්ගොඩ පොකුරේ තව ත් 73 කට කොරෝනා. (නිරෝධායන මධ්‍යස්ථානවලින් 2, ආශ්‍රිතයින් 71) -

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    #News1st #COVID19

    සිනා බෝ වේවා :lol:
     
    Mage comment ekatai ubage comment ekatai monada thiyana connection eka,
    saralawa kiyapan balanna
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    Mage comment ekatai ubage comment ekatai monada thiyana connection eka,
    saralawa kiyapan balanna
    නොරෝදයනය වෙන්නේ නැතුව එලියට යවපු කෙනා වැරදි .
    ඒවගේම මචං ඔය වගේ company වලට ඔයවගේ වරප්‍රසාද ලැබෙන්නේ මම ඔය
    කියල තියෙන කාරනාව නිසයි . දැන් උනත් වගකියයුතු පුද්ගලයන්ට විරුද්දව නිතිය ක්‍රියාත්මක වෙන්නේ
    නැත්තෙත් එකනිසයි .
    ගෝටලට support කරන අයට එයාල හොදට සලකනවා .
    නිතිය නවන්නත් පුළුවන් . ඒවගේම ඒවාට consequences ඇත්තෙත් නැහැ .
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    yakoo adumaganee investigation ekak wath wenne naha bradix ekata
    mehe api katta kanawa munge labbak nisa

    one country one law
    bambuwa thama

    ඇඳිරි නීතිය තියෙන කාලෙ ලංකාවෙ මිනිස්සු කොච්චර කට්ටක් කෑවද. දවසෙ පඩියට වැඩ කරන එවුන් කොච්චර අනාත උනාද. නොමැරී මැරී පුදුම කට්ටක් කාල ජීවත් වුණේ අපේ මිනිස්සු. මේ සියලු දේ වතුරේ ගියා අන්තිමට මේ බ්‍රැන්ඩික්ස් එකේ එවුන් කොවිඩ් යට ගහන්ඩ ගේමක් ගහලා මුළු රටටම බෝ කරලා මහන්සි ඔක්කොම වතුරෙ යැව්වා. මුන්ට නඩු දාන්නෙ නැත්තේ ඇයි බං?
     
    • Like
    Reactions: silentsahan

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නොරෝදයනය වෙන්නේ නැතුව එලියට යවපු කෙනා වැරදි .
    ඒවගේම මචං ඔය වගේ company වලට ඔයවගේ වරප්‍රසාද ලැබෙන්නේ මම ඔය
    කියල තියෙන කාරනාව නිසයි . දැන් උනත් වගකියයුතු පුද්ගලයන්ට විරුද්දව නිතිය ක්‍රියාත්මක වෙන්නේ
    නැත්තෙත් එකනිසයි .
    ගෝටලට support කරන අයට එයාල හොදට සලකනවා .
    නිතිය නවන්නත් පුළුවන් . ඒවගේම ඒවාට consequences ඇත්තෙත් නැහැ .

    ow oka sampurnama ekkenekgen una warada, eth dan warada patawanne samanya janathawata.

    ඇඳිරි නීතිය තියෙන කාලෙ ලංකාවෙ මිනිස්සු කොච්චර කට්ටක් කෑවද. දවසෙ පඩියට වැඩ කරන එවුන් කොච්චර අනාත උනාද. නොමැරී මැරී පුදුම කට්ටක් කාල ජීවත් වුණේ අපේ මිනිස්සු. මේ සියලු දේ වතුරේ ගියා අන්තිමට මේ බ්‍රැන්ඩික්ස් එකේ එවුන් කොවිඩ් යට ගහන්ඩ ගේමක් ගහලා මුළු රටටම බෝ කරලා මහන්සි ඔක්කොම වතුරෙ යැව්වා. මුන්ට නඩු දාන්නෙ නැත්තේ ඇයි බං?

    nadu danne kohomada ban, brandix indian set eka nirodayanaya wenne nethuwa eliyata danna permission dunne anduwen, eth dan eka hangana wena wena bila gahanawa
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,884
    21,128
    113
    ඇඳිරි නීතිය තියෙන කාලෙ ලංකාවෙ මිනිස්සු කොච්චර කට්ටක් කෑවද. දවසෙ පඩියට වැඩ කරන එවුන් කොච්චර අනාත උනාද. නොමැරී මැරී පුදුම කට්ටක් කාල ජීවත් වුණේ අපේ මිනිස්සු. මේ සියලු දේ වතුරේ ගියා අන්තිමට මේ බ්‍රැන්ඩික්ස් එකේ එවුන් කොවිඩ් යට ගහන්ඩ ගේමක් ගහලා මුළු රටටම බෝ කරලා මහන්සි ඔක්කොම වතුරෙ යැව්වා. මුන්ට නඩු දාන්නෙ නැත්තේ ඇයි බං?

    eka thama wenna onee
    but wenne naha ban
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ow oka sampurnama ekkenekgen una warada, eth dan warada patawanne samanya janathawata.

    nadu danne kohomada ban, brandix indian set eka nirodayanaya wenne nethuwa eliyata danna permission dunne anduwen, eth dan eka hangana wena wena bila gahanawa
    eka thama wenna onee
    but wenne naha ban
    ඒක තමයි නඩු දාන්න කියලා මිනිස්සු හරි බල කරන්න ඕන. මොකද අපි ඇඳිරි නීතියක් කාලෙ කට්ට කෑවෙ මෙහෙම හින්ද ඛලාගෙන නෙමෙයිනේ.
    ඕකට වෙනම කෙනෙක්ට නඩුවක් දාන්ඩ පුළුවන් නේද ආයතනයට විරුද්ධව ආණ්ඩුව විසින් නෙමෙයි වෙන ඕන කෙනෙක්ට? එහෙම නඩු දැම්මහම ්‍රැන්ඩික්ස් ආයතනයට ඕවා එලි කරන්න වෙනවා නේද?
     
    • Like
    Reactions: EVC and silentsahan

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඒක තමයි නඩු දාන්න කියලා මිනිස්සු හරි බල කරන්න ඕන. මොකද අපි ඇඳිරි නීතියක් කාලෙ කට්ට කෑවෙ මෙහෙම හින්ද ඛලාගෙන නෙමෙයිනේ.
    ඕකට වෙනම කෙනෙක්ට නඩුවක් දාන්ඩ පුළුවන් නේද ආයතනයට විරුද්ධව ආණ්ඩුව විසින් නෙමෙයි වෙන ඕන කෙනෙක්ට? එහෙම නඩු දැම්මහම ්‍රැන්ඩික්ස් ආයතනයට ඕවා එලි කරන්න වෙනවා නේද?
    owa kiyala wadak na bn 😑