තවත් ආසාදිතයින් 211ක්❗

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 211 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඉන් 202 දෙනෙක් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර අනෙක් 9 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන තිබේ.

    එම 202 දෙනාගෙන් 140 දෙනෙක් දැනට ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශ වලින් හමුවූ බව සඳහන් වේ.

    ඒ අනුව මේ දක්වා මිනුවන්ගොඩ - පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් හමු වී ඇති ආසාදිතයින් ගණන 5,607කි.

    දෙරණ

    Screenshot_2020-10-28-22-14-41_copy_1080x1548_copy_600x860.png
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,941
    113
    කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 211 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඉන් 202 දෙනෙක් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර අනෙක් 9 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන තිබේ.

    එම 202 දෙනාගෙන් 140 දෙනෙක් දැනට ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශ වලින් හමුවූ බව සඳහන් වේ.

    ඒ අනුව මේ දක්වා මිනුවන්ගොඩ - පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් හමු වී ඇති ආසාදිතයින් ගණන 5,607කි.

    දෙරණ

    හොඳ වෙලා යන උන් කොහොමද ඉක්මනින් අඩුවෙන්නෙ? :confused:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,941
    113
    අඩු වෙන් නැහැ බන් අලුතෙන් හම්බෙන ගාන වැඩි හොද වෙන ගානට වඩා
    hambena gana wadi wenawath ekkama, anik paththen suwaya labu kiyala aduwena ganakuth yanawane ban? mara ikmanata suwaya labana ekath wenawada? naththan wena jimik ekakkda?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,303
    100,135
    113
    දැන් කොහොමත් කොරෝනා කියල අහුවෙන්නෙ ටෝටල් පොපියුලේශන් එකෙන් සාම්පල් එකක් තමා. වැඩි හරිය ඉන්නෙ අහු නොවන ගොඩේ.
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    hambena gana wadi wenawath ekkama, anik paththen suwaya labu kiyala aduwena ganakuth yanawane ban? mara ikmanata suwaya labana ekath wenawada? naththan wena jimik ekakkda?
    ඉතින් දැන් මිනුවන්ගොඩ පොකුරේ මුල් ටික ගෙදර යන්න පටන් අරන් තියෙන්නේ දවස් 25 කටත් වැඩිනේ
    මුලින් වේගෙන් හම්බුනා වගේම සුවවෙන ගානත් වැඩි විගණ යනවා